going to buy food on a homemade bathtub drone

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අන්න වැඩ්ඩෝ බන්
    අර අපේ අන්කල් කෙනෙක් හෙලිකොට්ටරයක්
    හැදුවේ තව ටිකෙන් ඔලුව කපා ගන්නව
    මූ ඔහේ ටේප් ඔතල හදපු එක බලපන්..
    ඔව සේරමටම මුල අපි ගන්න අදායාපනය බන්
    ලන්කාවේ වගේ දක්සකම් හදුනා නොගෙන හැම එකාටම ඉතිහාසය හා සමාජ අදානය, කෘසිකර්මය, උගන්න උගන්න ගිටිය නම්...
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අන්න වැඩ්ඩෝ බන්
    අර අපේ අන්කල් කෙනෙක් හෙලිකොට්ටරයක්
    හැදුවේ තව ටිකෙන් ඔලුව කපා ගන්නව
    මූ ඔහේ ටේප් ඔතල හදපු එක බලපන්..
    ඔව සේරමටම මුල අපි ගන්න අදායාපනය බන්
    ලන්කාවේ වගේ දක්සකම් හදුනා නොගෙන හැම එකාටම ඉතිහාසය හා සමාජ අදානය, කෘසිකර්මය, උගන්න උගන්න ගිටිය නම්...

    germans are famous for their engineering skills