golang කවුද කරන්නේ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    golang පාවිච්චි කරන එළකිරි යාලුවෝ කවුද ඉන්නේ?:nerd::nerd::nerd:



    මාත් මේ දවස්වල ටික ටික ඉගනගන්නවා... ලංකාවේ go පාවිච්චි කරනවද?:oo::oo::oo: