24k බිස්කට්?? මට පුලුවන් නම් කන්ටැක් එක දාන්න.මන් නුගේගොඩින් ගත්ත
එල මචං, තෑන්ක් යූ.
මම අද පව්ම් කාලේ මුද්දක් ගත්ත 40 යි.පවුම් අරික්කාලක පොඩි මුද්දක් කීයකට විකුණගන්න පුලුවන්ද බන්?
ඔය ගානට ගන්නෙ නෑ බන් උන්ට දෙද්දි ඒකයි වැඩේ. පවුම් අරික්කාලෙ මුද්දට 10 ට අඩුවෙන්ම තමයි කියන්නෙ.මම අද පව්ම් කාලේ මුද්දක් ගත්ත 40 යි.