Gold Buying Help

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    1.රුපියල අවප්‍රමානය වෙන එකට Gold buying එක ගැන මොකද හිතෙන්නේ ?

    2. buy කරනවා නම් 24 k ද , 22 k ද ගන්න ඕනා ?

    3. vogue jewelers වගේ තව recommend කරන්න පුලුවන් places මොනාද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    1.රුපියල අවප්‍රමානය වෙන එකට Gold buying එක ගැන මොකද හිතෙන්නේ ?

    2. buy කරනවා නම් 24 k ද , 22 k ද ගන්න ඕනා ?

    3. vogue jewelers වගේ තව recommend කරන්න පුලුවන් places මොනාද?
    Raja, mallika
    Never buy from swarnamahal and other muslim shitty place. Low quality gold.
     
    • Like
    Reactions: Fxmariner

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    කාලෙකට කලින් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් කොයින් වගයක් විකුන්නා නේද
    තාම තියනවද දන්නෙ නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    BOC එකෙන් මේ දවස් වල ගන්න පුලුවන්
    ලීෆ්ලට් එකක් තිබුනා, කෝල් එකක් දාල බලපන් ගන්න පුලුවන්.