එහෙම උන් සෙට් වෙලා නැත. වයිෆිත් යාලුවෙලා ඉන්න කාලෙ කිසිම දෙයක් අරන් දෙන්න කියල නෑ. අඩුම ගානෙ කනන යං කියලත් මමයි කියන්න ඕන...
Athdekim beda ganna yaluwa![]()
Yes. Apima thama kellanwa narak keranneමේක හරියටම හරි
kelloඉස්සර අපි තමා බන් ගෝල්ඩ් digars
අක්ක කෙනෙක් සෙට් වෙලා හිටියා
රුම් එක්කන් ගිහින් ඔක්කොමටත් ගෙවල එන ගමන් ගෙදර යන්න රු 2000 දෙනවා
කැම්පස් යන කාලේ ඉතින් එකෙන් බෝතලයක් අරන් කොල්ලෝ එක්ක සෙට් වෙනවා
යාළුවොත් දන්නවා සින් එක
බොන්න නැති උනාම අහනවා රුම් යන්නේ නැද්ද බන් කියල ලොල්
තව කොල්ලෙක්ට නම් සෙට් කළා
සැලුන් යන කෙල්ලෙක්ව
ඉටි රූපේ වගේ එක
එකීගේ ඉඩමක් විකුණලා මුට සල්ලි දීල තිබ්බ ඒ කාලේ
මු කිව්වේ පස්සේ කාලෙක අපි ඉල්ලයි කියල බයට
කෙල්ලෙක් නම් සෙට් උනා ඔය සින් එකට රත්තරන් බඩු උගස් තියල තියෙන්නේ සල්ලි ඉල්ලනවා බෙර ගන්න
දෙන්නම් කියල රුම් එකකට ඇද්ද
එකී නම් එපා උනා අදෙදිත් රත්තරන් බඩු බේරලා දෙනවද අහනවා
Dapam adamaSet keraganna widiya wenama thread ekaka dannam Meka magema kramayak 98% saarthakai habai itin kellawa rawattillak tiyenne. Eka thama ekama aula
Yes. Apima thama kellanwa narak keranne
kello
Gols diggerala wenne eka
Age group ekakdi witarai eeta passe eka nathi wela yanawa mature weddi. 16-25 thama godakma. E kaledi un hitanne unwa baraganna ona taram kollo innawa arakai
Mekai kiyala hitan set wena wkata loku talks denawa. Passe uuth atha arala wayasath pannam hulan bahinawa kellanege. Ethakota loke darmaya thwrenawa nagapu adi tika bahala polawe innawa

Vathsala nangata mama kamathi..habai mama young looking match weida danne na baba..I can smell one a mile away- so steer clear.
කතාව සහතික ඇත්ත. කාර් එකක් තියනවා කියල පෙන්නුවනම් ඔක්කොම හරි මචන්. අත්දැකීමෙන් කියන්නෙ. හැබැයි ලස්සන වෙන්න ඕන ටිකක හරි.සාමාන්යෙන් ගෑනු කොහොමත් ක්ෂුද්‍ර gold diggers ල තමයි...ඒ කිව්වෙ මහා පරිමාණෙන් දත ගලවනවට වඩා වැගන් ආර් එකක්, තට්ටු දෙකේ ගෙයක්වත් අයිති කර ගැනීමෙ සුලු ධනේශ්වර හීන වල ඉන්නෙ උන්. මං ඒක වැරැද්දක් විදිහට දකින්නෙත් නෑ ඉතින්, අපි කවුරුත් කැමති නෑනෙ කටු කන්න. ආපහු හැරිල බලද්දි ඒලෙවල් කාලෙ වගේ සෙට් වෙල හිටපු සමහර කෙල්ලොන්ට හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් එන්න ලොකු හේතුවක් උනේ ඇත්තටම බැලුවොත් ආර්ථිකේ තරමක් හොඳ වීම (මගේ නෙමේ ඉතින් දෙමව්පියොන්ගෙ). ඇත්තටම කෙල්ලෙක්ගෙ මුල් ආකර්ෂණේ ට සල්ලි බලපාන බව පිළිගන්න අපහසු ඇත්තක්. හරියට අපිට "කැත" කෙල්ලෙක්ට වඩා "ලස්සන" එකියෙක්ටම කැමැතිවෙන හැසිරීමෙම උන්ගෙ වර්ෂන් එක. අවුලක් නෑ ඉතින්, දෙගොල්ලොම බැලන්ස් අඩුපාඩු අතින්.
මගේ අත්දැකීමෙ හැටියට මූල්‍යමය දේවල් ගැන අනවශ්‍ය විදිහට ඔබ්සෙස් වෙන්නෙ පහළ මධ්‍යම පාන්තික කෙල්ලො, කැරිම ගොං විකාර තියෙන්නෙ සමහර වෙලාවට. යාලුවෙලා හිටපු කෙල්ලොන්ගෙන් සිරාවට නිදහසේ මන් ලව් කරල තියෙන්නෙ ඒ වගේ කෙල්ලොන්ට වඩා යමක් කමක් තියෙන බැක්ග්‍රවුන්ඩ් එකකින් ආපු කෙල්ලොත් එක්ක. උන්ට සල්ලි ගැන ඇරියස් නැති නිසා toxic හැසිරීම් අඩුයි.
සිරාකතාව සහතික ඇත්ත. කාර් එකක් තියනවා කියල පෙන්නුවනම් ඔක්කොම හරි මචන්. අත්දැකීමෙන් කියන්නෙ. හැබැයි ලස්සන වෙන්න ඕන ටිකක හරි.
පොඩි කාලේ ඉදන්ම වාහනවල ගමන් බිමන් ගිය මාසෙකට සැරයක්වත් එලියට ගිහින් ඩිනර් එකක් ගන්න පවුලකින් වගේ කෙල්ලෙක්
සෙට් උනාම කිසි කරදරයක් නෑ අනික තාත්තා ඩ්‍රින්ක් එක දාන එකියෙක් නම් තවත් හොදයි..

baduwak nm set wei ohoma eka paratamaකතාව සහතික ඇත්ත. කාර් එකක් තියනවා කියල පෙන්නුවනම් ඔක්කොම හරි මචන්. අත්දැකීමෙන් කියන්නෙ. හැබැයි ලස්සන වෙන්න ඕන ටිකක හරි.
පොඩි කාලේ ඉදන්ම වාහනවල ගමන් බිමන් ගිය මාසෙකට සැරයක්වත් එලියට ගිහින් ඩිනර් එකක් ගන්න පවුලකින් වගේ කෙල්ලෙක්
සෙට් උනාම කිසි කරදරයක් නෑ අනික තාත්තා ඩ්‍රින්ක් එක දාන එකියෙක් නම් තවත් හොදයි..

Pukata pain gahala elawanna one oya wage huttiyonwa..කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් නිතර සල්ලි ඉල්ලනවා, කඩේකට ගියොත් හරියට බඩු ගන්න දඟලනවා. චීස් අරන් දෙන්න කියනවා, මම බෑ කිව්වොත් ‘අයියෝ මං හිතුව ඔයා වගේ කෙනෙක් ලෝබ නැතුව ඇති කියල' නිකං අපහාසෙට වගේ කතාව.
ඒ උනාට මේකි ලොකු තවු ටෝක්ස් දුන්නේ ඒකි හරියට දුප්පත් අයට ඇඳුම් දෙනව අනම් මනම් බයිලා.
(මේ වගේ උන් පෙන්නනවා උන් හරියට පිං කරන්න කැමතියි කියල - හැබැයි වියදම් කරන්නෙ අනුන්ගේ සල්ලි)
ඉතින් මේකිට කිව්වා බෑ කියල, අයින් උනා. මුණටම කිව්වා.
හෙන අඩවුවක් අල්ලන්න ලෑස්ති උනා, මැරෙනව, මහණ වෙනවා, අනං මනං.
ඉතිං මහණ උනොත් දානෙ අරං එන්නං කියල හිටිය.
දැන් ඔය වෙන එකෙක් බැඳලා ළමයි එහෙම හදන් ඉන්නේ.