GOLD Dutyfree

SilvaSG

Junior member
  • Mar 13, 2019
    40
    3
    8
    මචං ලංකාවට එද්දී ගේන්න gold ප්‍රමාණය කීයක්ද ?

    Gold biscuit එකක් ගෙන්න පුලුවන්ද?

    මේ දවස් වල හැටියට ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පුළුවන් වටිනා දේවල් මොනාද?
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    duty free eken ganna epa, therumak neha.
    gold biscuts 2k genna puluwan,
    gold items uba use karana ewa dagena enna puluwan
    liquor ganna puluwan
     
    • Like
    Reactions: SilvaSG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මචං ලංකාවට එද්දී ගේන්න gold ප්‍රමාණය කීයක්ද ?

    Gold biscuit එකක් ගෙන්න පුලුවන්ද?

    මේ දවස් වල හැටියට ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පුළුවන් වටිනා දේවල් මොනාද?
    You got to check the customs site to get the latest info. All I remember is that the Finance Ministry issued special Gazette notification in January 2023 , restricting more than 22 carats in gold as jewellery. The old rules do not apply, but people still carry more than this amount and gold biscuits even though deemed illegal.

    You could get Black Label. In SL Duty Free Single price is 46.00 USD. There's a discount for two which comes to Two Black Labels for 69.00 USD. This was the price two weeks ago.