GOLD investment මේ දවස් වල කොහොමද

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මේ දවස් වල gold market එක කොහොමද අපේ යාලුවෝ කව්ද gold investment කරන අය ඉන්නේ ? long term කරන කෙනෙක්ට

    01 අපිට gold coin 24K ගන්න කොට අපිට පුළුවන් ප්‍රමාණ වලින් ගන්න බැරිද ? monthly invest කරන කෙනෙක්ට ඒ ඒ අතේ තියෙන ප්‍රමාණ වලින් buy කරන්න පුලුවන්ද jewelry shop වලින් , නැත්නම් මුළු coin එකම ගන්න ඕනෙද දැන් g / Troy oz වලින්ද කාසි ගන්න තියෙන්නේ ?

    02 ලංකවේ බැංකු වලින් online ගන්න විදිහක් තියෙනවද ?
     
    • Love
    Reactions: wissnshaftler

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    hethuwa ? move එක මදි නිසාද ?
    24 උනත් බන් ඒ මාර්කට් ප්‍රයිස් එකට ඔව දෙන්න බැහැනේ. ජිවලරි සොප් එකක් තමන්ට තියේ නම් පට්ට වටිනවා. ඩොලර් එකවුන්ට් එකක නම් ඒ වැඩ්වෙන සතේ උනත් විත්ඩ්‍රරොව් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: elaking

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    24 උනත් බන් ඒ මාර්කට් ප්‍රයිස් එකට ඔව දෙන්න බැහැනේ. ජිවලරි සොප් එකක් තමන්ට තියේ නම් පට්ට වටිනවා. ඩොලර් එකවුන්ට් එකක නම් ඒ වැඩ්වෙන සතේ උනත් විත්ඩ්‍රරොව් කරන්න පුලුවන්.
    ඔව් එක නම් ඇත්ත . අපිට real වටිනාමක එයාලා දෙන්නේ නැනේ
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Gold ganna dan sahenna parakkui.
    හැබැයි තව අවුරුදු 5ක් විතර අල්ලන් ඉන්න පුළුවන් නම් පාඩුවක් නැති වෙන්නත් පුළුවන් .

    1735202449295.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    if u want to get gold. buy it with a credit card with 0 interest or use a promotion time!

    or buy gold / pawn it - put pawned money in to fixed deposit, pay the pawed loan from outsource income! in the end u will have gold + fixed deposit!

    Gold ganna dan sahenna parakkui.
    හැබැයි තව අවුරුදු 5ක් විතර අල්ලන් ඉන්න පුළුවන් නම් පාඩුවක් නැති වෙන්නත් පුළුවන් .

    View attachment 244184
    no u don't, lot of countries digging for gold now. some guy refined gold from their Coal dust!

    mila wadi weddi gold mine karanawa..
    mila wadi weddi pathal kaneema amaru karana / pathalen ena pramaneya awrudu 4kata parak bageta bassana ekama de = BTC
    ------ Post added on Dec 26, 2024 at 2:21 PM
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    if u want to get gold. buy it with a credit card with 0 interest or use a promotion time!

    or buy gold / pawn it - put pawned money in to fixed deposit, pay the pawed loan from outsource income! in the end u will have gold + fixed deposit!

    no u don't, lot of countries digging for gold now. some guy refined gold from their Coal dust!

    mila wadi weddi gold mine karanawa..
    mila wadi weddi pathal kaneema amaru karana / pathalen ena pramaneya awrudu 4kata parak bageta bassana ekama de = BTC
    ------ Post added on Dec 26, 2024 at 2:21 PM

    සාමාන්යෙන් අලුත් source වලින් ගෝල්ඩ් හොයාගන්න එක සාමාන්‍ය දෙයක් . පහුගිය අවරුදු කීපයේ එක අඩු වෙලා කියල තමා කියන්නේ .

    1735203499167.png
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    සාමාන්යෙන් අලුත් source වලින් ගෝල්ඩ් හොයාගන්න එක සාමාන්‍ය දෙයක් . පහුගිය අවරුදු කීපයේ එක අඩු වෙලා කියල තමා කියන්නේ .

    View attachment 244186

    china loke lokuma gold deposit eka hoyagatta kiyala tibuna news wala.

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    සාමාන්යෙන් අලුත් source වලින් ගෝල්ඩ් හොයාගන්න එක සාමාන්‍ය දෙයක් . පහුගිය අවරුදු කීපයේ එක අඩු වෙලා කියල තමා කියන්නේ .

    View attachment 244186
    මිල අඩු වෙච්ච නිසා මයින් කලෙ නැහැ! තියෙන පතලුත් වැඩ නවත්තල තිබ්බා. දැන් 2600 ගනන වලට නැගැල. මෙ වෙද්දි ඇමරිකාවෙ කුඩ්ඩොත් ආයෙ රත්තරන් ගරන්න පටන් අරන්. මිල වැඩි උනාම තමයි නිස්පාදනය වැඩි වෙන්නෙ! මිල අඩු කාලෙට බල්ලෙක් ගනන් ගන්නෙ නැ!

    loke watema raththaran garanawa! hoyala balapma. news ahapam
     
    • Love
    Reactions: wissnshaftler

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Gold purchase karaddi 18% VAT eka tax karanawa ban,
    Sira, just happened to me today 🥲
    if u want to get gold. buy it with a credit card with 0 interest or use a promotion time!

    or buy gold / pawn it - put pawned money in to fixed deposit, pay the pawed loan from outsource income! in the end u will have gold + fixed deposit!

    no u don't, lot of countries digging for gold now. some guy refined gold from their Coal dust!

    mila wadi weddi gold mine karanawa..
    mila wadi weddi pathal kaneema amaru karana / pathalen ena pramaneya awrudu 4kata parak bageta bassana ekama de = BTC
    ------ Post added on Dec 26, 2024 at 2:21 PM

    credit card scene eka boruwak machan. Ada mama jewelry ganna giya. Cash price eka sahenna adui card price ekata wada. Un kiynne cash walata discount wadilu. Patta boru bn.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    Sira, just happened to me today 🥲

    credit card scene eka boruwak machan. Ada mama jewelry ganna giya. Cash price eka sahenna adui card price ekata wada. Un kiynne cash walata discount wadilu. Patta boru bn.
    Ow

    Credit card walata additional cost add karanawa. Padui
     
    • Like
    Reactions: KAZPER

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Ow

    Credit card walata additional cost add karanawa. Padui
    ඔව් මචන් අපරාදේ. මාත් අන්තිමට මුද්ද අරන් තියෙන්නේ රු.25000 ක රත්තරං වලට වැඩිපුර තව 22000ක් ම ගෙවලා. :(