Gold investment | රත්තරන් ආයෝජනය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    1. කැරට් 22 රන්කාසි ගත්තාම ඕනේ වෙලාවක ඕනේ ජුවලරි කඩේකට දීලා සල්ලි කරගන්න පුලුවන්ද? නැත්තන් කොලබම යන්න ඕනේද ඒවා විකුනන්න?

    2. ඒ වෙලාවේ මාකට් එකේ වටිනාකමටම ගන්නවාද ?

    3. හදිසියකට උකස් තියන්න පුලුවන්ද? සීල් එක ගලවන්නේ නැතුව උකස් තියන තැන් වලට ගන්නවාද
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,331
    74,833
    113
    1. කැරට් 24 රන්කාසි ගත්තාම ඕනේ වෙලාවක ඕනේ ජුවලරි කඩේකට දීලා සල්ලි කරගන්න පුලුවන්ද? නැත්තන් කොලබම යන්න ඕනේද ඒවා විකුනන්න?

    2. ඒ වෙලාවේ මාකට් එකේ වටිනාකමටම ගන්නවාද ?

    3. හදිසියකට උකස් තියන්න පුලුවන්ද? සීල් එක ගලවන්නේ නැතුව උකස් තියන තැන් වලට ගන්නවාද
    Gold coin එකට වඩා Gold biscuit එක තමා investment එකට හරියන්නෙ. biscuit එක නිකන් currency එකක් වගේ. එදා market එකේ gold ගානටම දෙන්න පුලුවන්. coin එකට වෙන අනන් මනන් වදිනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Gold coin එකට වඩා Gold biscuit එක තමා investment එකට හරියන්නෙ. biscuit එක නිකන් currency එකක් වගේ. එදා market එකේ gold ගානටම දෙන්න පුලුවන්. coin එකට වෙන අනන් මනන් වදිනවා.
    බිස්කට් පවුම් භාගේ එව්වා ගන්න නෑනේ නේද
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,877
    113
    126
    Hogwarts
    1. කැරට් 24 රන්කාසි ගත්තාම ඕනේ වෙලාවක ඕනේ ජුවලරි කඩේකට දීලා සල්ලි කරගන්න පුලුවන්ද? ow puluwan.. jewelry manufacture karana shops gannawa.

    2. ඒ වෙලාවේ මාකට් එකේ වටිනාකමටම ගන්නවාද ? ow godak welawata.

    3. හදිසියකට උකස් තියන්න පුලුවන්ද? සීල් එක ගලවන්නේ නැතුව උකස් තියන තැන් වලට ගන්නවාද.. Bank walin gannawa pawn karanna.. coin eka bank eke densimeter ekata demmamma eke read wena values walata tamai lend karanne..
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    1. කැරට් 24 රන්කාසි ගත්තාම ඕනේ වෙලාවක ඕනේ ජුවලරි කඩේකට දීලා සල්ලි කරගන්න පුලුවන්ද? නැත්තන් කොලබම යන්න ඕනේද ඒවා විකුනන්න?

    2. ඒ වෙලාවේ මාකට් එකේ වටිනාකමටම ගන්නවාද ?

    3. හදිසියකට උකස් තියන්න පුලුවන්ද? සීල් එක ගලවන්නේ නැතුව උකස් තියන තැන් වලට ගන්නවාද

    Its actually illegal to sell 24kt gold coins or gold biscuits in Sri Lanka. You will need to find a reliable contact. This is very difficult.
    I had a contact when I was in SL. I used to buy from him and sell back to him when the price increased.
    The gap between buying and selling price was just Rs 250 per gram.
    22kt coins are freely available. They go as jewellery not as raw gold.

    Gold coin එකට වඩා Gold biscuit එක තමා investment එකට හරියන්නෙ. biscuit එක නිකන් currency එකක් වගේ. එදා market එකේ gold ගානටම දෙන්න පුලුවන්. coin එකට වෙන අනන් මනන් වදිනවා.
    Wrong advice. Gold coins and biscuits have the same value if they are 0.9999 purity. In some cases gold coins such as proof coins and error coins can be more valuable as those are sought after by collectors.
    ------ Post added on Feb 21, 2025 at 2:52 AM
     
    • Like
    Reactions: RottenCOLT

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    1. කැරට් 24 රන්කාසි ගත්තාම ඕනේ වෙලාවක ඕනේ ජුවලරි කඩේකට දීලා සල්ලි කරගන්න පුලුවන්ද? නැත්තන් කොලබම යන්න ඕනේද ඒවා විකුනන්න?

    2. ඒ වෙලාවේ මාකට් එකේ වටිනාකමටම ගන්නවාද ?

    3. හදිසියකට උකස් තියන්න පුලුවන්ද? සීල් එක ගලවන්නේ නැතුව උකස් තියන තැන් වලට ගන්නවාද
    gold busienss karanna mokak hari license ekak ona, and tax gewapuwa okkoma illanawa ahu unoth..

    gold kada wala ewun okkoma jalthara krama walin gold genne, tax gewan genawa adui..
    umbata contact ekak nathuwa nikan gold wikunanna giyoth okun hena adu ganan kiyanne..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    1. කැරට් 24 රන්කාසි ගත්තාම ඕනේ වෙලාවක ඕනේ ජුවලරි කඩේකට දීලා සල්ලි කරගන්න පුලුවන්ද? ow puluwan.. jewelry manufacture karana shops gannawa.

    2. ඒ වෙලාවේ මාකට් එකේ වටිනාකමටම ගන්නවාද ? ow godak welawata.

    3. හදිසියකට උකස් තියන්න පුලුවන්ද? සීල් එක ගලවන්නේ නැතුව උකස් තියන තැන් වලට ගන්නවාද.. Bank walin gannawa pawn karanna.. coin eka bank eke densimeter ekata demmamma eke read wena values walata tamai lend karanne..
    densimeter ekata dannanam eka cover karala dena packet eke seal eka galawala coin eka eliyata ganna onene

    Its actually illegal to sell 24kt gold coins or gold biscuits in Sri Lanka. You will need to find a reliable contact. This is very difficult.
    I had a contact when I was in SL. I used to buy from him and sell back to him when the price increased.
    The gap between buying and selling price was just Rs 250 per gram.
    22kt coins are freely available. They go as jewellery not as raw gold.
    Yes, i noticed it now. all the coins advertised in the websites are 22kt. not 24kt. what is the best place to buy 22kt coins? Thanks
    ------ Post added on Feb 21, 2025 at 6:31 AM

    gold busienss karanna mokak hari license ekak ona, and tax gewapuwa okkoma illanawa ahu unoth..

    gold kada wala ewun okkoma jalthara krama walin gold genne, tax gewan genawa adui..
    umbata contact ekak nathuwa nikan gold wikunanna giyoth okun hena adu ganan kiyanne..
    22kt okay neda. 24kt ne aula
    ------ Post added on Feb 21, 2025 at 6:33 AM

    Black market thama bro 😕 illegal. Hariyanne na.
    ah uba black market kiwwe 24kt nisada. man eka danui danagaththe. 22kt ok neda
    ------ Post added on Feb 21, 2025 at 6:35 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    densimeter ekata dannanam eka cover karala dena packet eke seal eka galawala coin eka eliyata ganna onene

    Yes, i noticed it now. all the coins advertised in the websites are 22kt. not 24kt. what is the best place to buy 22kt coins? Thanks
    ------ Post added on Feb 21, 2025 at 6:31 AM

    22kt okay neda. 24kt ne aula
    ------ Post added on Feb 21, 2025 at 6:33 AM

    ah uba black market kiwwe 24kt nisada. man eka danui danagaththe. 22kt ok neda
    ------ Post added on Feb 21, 2025 at 6:35 AM
    22 kisi prashnayak na. Poddak balapan gold gannakota vat wadinawada kiyala, issara nam na. 18% vat add wenawanam ithin, ea investment ekenuth hamba karanne aanduwa.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    1. කැරට් 22 රන්කාසි ගත්තාම ඕනේ වෙලාවක ඕනේ ජුවලරි කඩේකට දීලා සල්ලි කරගන්න පුලුවන්ද? නැත්තන් කොලබම යන්න ඕනේද ඒවා විකුනන්න?

    2. ඒ වෙලාවේ මාකට් එකේ වටිනාකමටම ගන්නවාද ?

    3. හදිසියකට උකස් තියන්න පුලුවන්ද? සීල් එක ගලවන්නේ නැතුව උකස් තියන තැන් වලට ගන්නවාද
    2. Poddak aduwen
    3Aduwata ring ek heduwoth පුළුවන්