Gold Rate Sri Lanka

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315
    113
    ලංකාවෙ official gold rate එක හැදෙන්නෙ කොහොමද? මහ බැංකුවෙන් දාන්නෙ international rate එක convert කරල. ඒක accurate නෑ.

    https://ranlankagoldbuyer.com/
    මේ වගේ සයිට් වල real time fluctuate වෙනව පෙන්නනව. හැබැයි උන්ම පහල දාලා තියෙන USD rate එකත් එක්ක tally වෙන්නෙත් නෑ.
    මුන් මේ දාලා තියෙන ගනන් තමයි jewelry shops වල යන්නෙත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    ඕකෙත් මාෆියා එකක් මැනිපියුලේෂන් එහෙම ඇති බන්. උඹ ලංකා බැංකුව වගේ තැනකින් ගනින්. උන් දෙනවා ඇත්තේ මහා බැංකුවේ රේට් එකට වෙන්න ඕන.