Android - Download Here
Apple - Download Here
App එක තාම පටන් ගත්ත විතරයි පොඩි පොඩි bugs තියෙනවා ඒවා ඉක්මනටම fix කරනවා use කරලා බලන්න Colombo අවට ඉන්නවනම්


ඔයාලගේ අදහස් යෝජනා කියන්න


Last edited:




Not compatible with my device!
Huawei GR5 2017

mata mathak una .. koombiyo eke episode ekak.. ey wage neme ne![]()
![]()




අර දෙරනේ mogo super එකත් කරා ඕකම. ඌත් ෆේල් උනා. උබ විසදන්න හදන්නේ කිසිම තේරුමක් නැති ප්රශ්නයක් බන්. 
ඕක ෆේල් කන්සෙප්ට් එකක් බන්.අර දෙරනේ mogo super එකත් කරා ඕකම. ඌත් ෆේල් උනා. උබ විසදන්න හදන්නේ කිසිම තේරුමක් නැති ප්රශ්නයක් බන්.
ඇප් එකක් හැදව කියල ඕව හරි යන්නෑ. - mogo super fail වෙන්න හේතු තිබ්බ මචන් ඒවා අපි හොයල බැලුව ඒවාට අපි පුළුවන් තරම් විසදුමක් දෙනවා අනික mogo එකේ audience එකයි අපේ audience එකය් පොඩ්ඩක් වෙනස්
ඔය වගේ ඇප් එකක් යූස් කරන උන් සුපර් මාකට් එකට යන්නේ ඒකත් වෙනමම එක්ස්පීරියන්ස් එකක් නිසා. උන් ඒක එන්ජොයි කරනව ඇති. ගෑනි මිනිහ ළමයි එක්ක ගිහින්. - වෙන්න පුළුවන් අපේ target එක මේ super market යන 100% ම අල්ලන එක නෙවෙයි මචං. අපේ crowd එක වෙනම එකක්
අනික උබේ ගානත් වැඩිනේ කට් එකක තියා ගන්න වෙනවනේ. ඔබට ඕක ටිකක් හරි සක්ස් කරගන්න පුලුවන් ඔය බඩු සුපර් මාකට් ප්රයිස් එකට වඩා අඩුවට දෙන්න පුලුවන්නම්. - අපේ rates දැනට යන්නේ delivery fee රු100 එකක් සහ service charge එකක් රු 50. වෙන cuts නෑ.
මම අද කිව්ව කියල හිතාගනින්. උබ ෆේල් වෙනව. ඕක හරි යන්නෑ.- වෙන්න පුළුවන් එත් කිසිම දෙයක් try නොකර කියන්න බෑනේ try කරලා බලනවා උපරිමෙන්


ඩිලිවරි කරන්න උන් කීයක් ඉන්නවද? උබද තනියම කරන්නේ?