GoMart Grocery Delivery App Sri Lanka

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    69297690_394777797844585_402856683845451776_n.png


    Android - Download Here

    Apple - Download Here

    App එක තාම පටන් ගත්ත විතරයි පොඩි පොඩි bugs තියෙනවා ඒවා ඉක්මනටම fix කරනවා use කරලා බලන්න Colombo අවට ඉන්නවනම් :love::love:

    ඔයාලගේ අදහස් යෝජනා කියන්න :love::love:
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕක ෆේල් කන්සෙප්ට් එකක් බන්. :baffled: අර දෙරනේ mogo super එකත් කරා ඕකම. ඌත් ෆේල් උනා. උබ විසදන්න හදන්නේ කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක් බන්.
    ඇප් එකක් හැදව කියල ඕව හරි යන්නෑ.

    ඔය වගේ ඇප් එකක් යූස් කරන උන් සුපර් මාකට් එකට යන්නේ ඒකත් වෙනමම එක්ස්පීරියන්ස් එකක් නිසා. උන් ඒක එන්ජොයි කරනව ඇති. ගෑනි මිනිහ ළමයි එක්ක ගිහින්.

    අනික උබේ ගානත් වැඩිනේ කට් එකක තියා ගන්න වෙනවනේ. ඔබට ඕක ටිකක් හරි සක්ස් කරගන්න පුලුවන් ඔය බඩු සුපර් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවට දෙන්න පුලුවන්නම්.

    මම අද කිව්ව කියල හිතාගනින්. උබ ෆේල් වෙනව. ඕක හරි යන්නෑ. :yes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඕක ෆේල් කන්සෙප්ට් එකක් බන්. :baffled: අර දෙරනේ mogo super එකත් කරා ඕකම. ඌත් ෆේල් උනා. උබ විසදන්න හදන්නේ කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක් බන්.
    ඇප් එකක් හැදව කියල ඕව හරි යන්නෑ. - mogo super fail වෙන්න හේතු තිබ්බ මචන් ඒවා අපි හොයල බැලුව ඒවාට අපි පුළුවන් තරම් විසදුමක් දෙනවා අනික mogo එකේ audience එකයි අපේ audience එකය් පොඩ්ඩක් වෙනස්

    ඔය වගේ ඇප් එකක් යූස් කරන උන් සුපර් මාකට් එකට යන්නේ ඒකත් වෙනමම එක්ස්පීරියන්ස් එකක් නිසා. උන් ඒක එන්ජොයි කරනව ඇති. ගෑනි මිනිහ ළමයි එක්ක ගිහින්. - වෙන්න පුළුවන් අපේ target එක මේ super market යන 100% ම අල්ලන එක නෙවෙයි මචං. අපේ crowd එක වෙනම එකක්

    අනික උබේ ගානත් වැඩිනේ කට් එකක තියා ගන්න වෙනවනේ. ඔබට ඕක ටිකක් හරි සක්ස් කරගන්න පුලුවන් ඔය බඩු සුපර් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවට දෙන්න පුලුවන්නම්. - අපේ rates දැනට යන්නේ delivery fee රු100 එකක් සහ service charge එකක් රු 50. වෙන cuts නෑ.

    මම අද කිව්ව කියල හිතාගනින්. උබ ෆේල් වෙනව. ඕක හරි යන්නෑ. :yes: - වෙන්න පුළුවන් එත් කිසිම දෙයක් try නොකර කියන්න බෑනේ try කරලා බලනවා උපරිමෙන්
    :love::love: