Gon bayiyo wage UNP minissu bonne naha

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලපිය ගොන් බයියනේ තොපි වගේ UNP මිනිස්සු රැළි වලට එන්නේ බොන්න බලනවත්,බත් පැකට් එකටවත් නෙමෙයි.පක්ෂෙට තියෙන ලෙන්ගතුකමට.මිනිස්සු නොකා නොබී ඊයේ රැළියට සහභාගී වුනේ රටට තියෙන ආදරේට.නැතුව තොපි වගේ වහල්කමට නෙමෙයි.:angry:

    මහන්සි නිසා ඩිංගක් ඇලවෙලා..බීලා එහෙම නෙමෙයි ඔන්න..:frown:

    Rdy5zyH.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    50 KG ට කිව්ව දේමයි උබටත් කියන්න තියෙන්නේ. දේශපාලන පක්ශ දෙකකට බෙදිලා මැයි දිනේ උබලා විකුනන්නේ, ලන්කාවේ අහින්සක කම්කරුවන්ව. උබ බීලා හරි නොබී හරි ඔය ෆොටො දාගෙන විඩියො දාගෙන විකුනන්නේ රටේ බහුතරයක් දල දේශීය නිශ්පාදනයට දායක වෙන මිනිස්සුන්ව. උන්ව නෙමෙයි විකුනන්න ඔන උන්ව ඔතනට ඇදලා දාපු උන්ව. පක්ශ තුනේම උන් ඊයේ බොන්න දීලා තම මිනිස්සු ගෙන්නුවේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    50 KG ට කිව්ව දේමයි උබටත් කියන්න තියෙන්නේ. දේශපාලන පක්ශ දෙකකට බෙදිලා මැයි දිනේ උබලා විකුනන්නේ, ලන්කාවේ අහින්සක කම්කරුවන්ව. උබ බීලා හරි නොබී හරි ඔය ෆොටො දාගෙන විඩියො දාගෙන විකුනන්නේ රටේ බහුතරයක් දල දේශීය නිශ්පාදනයට දායක වෙන මිනිස්සුන්ව. උන්ව නෙමෙයි විකුනන්න ඔන උන්ව ඔතනට ඇදලා දාපු උන්ව. පක්ශ තුනේම උන් ඊයේ බොන්න දීලා තම මිනිස්සු ගෙන්නුවේ.

    UNP අය බොන්නේ නැහැ..:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    UNP අය බොන්නේ නැහැ..:P
    බොන නොබොන එක නෙමෙයි බන් ප්‍රශ්නේ. යුඇන්පී රැලිවලත් මිනිස්සු බීලා හිටියා. මහින්දගේ රැලියෙත් බීලා හිටියා. කියන දේ තෙරුම් ගනින්. ඔය වැටිලා ඉන්න මනුස්සයගේ පක්ශ පාට බලන්නේ නැතුව හිතපන්. නැති බැරිකම නෙමෙයිද ඔතන පේන්නේ. කවුරුහරි රුපියල් 1000ක් දෙන්න ඇති. ඒකට හරියන්න මිනිහා විදින දුක බලහන්. හෙන ගහනවා බන් ඔවා කරන උන්ට. මනුස්සයෙක්ගේ දුප්පත්කම මතින් දේශපාලනය කරන උන් අම්මගේ තනෙන් කිරි බිව් උන් නෙමෙයි. සමහරවිට උබට ඔවා ජොක් වෙන්නේ උබලගේ අම්මලා තාත්තලා ඔෆිස්වල A/C කාමරවල ජොබ් කරන උන් හින්දා වෙන්න ඇති. නමුත් මට නම් අවන්කව හිතට වදිනවා, මොකද අපේ තාත්තා ඔය වගේම දුක් විදපු කම්කරු වැඩත් කරපු මනුස්සයෙක්. අපි අද ඉන්න තත්වෙට ගේන්න විදපු දුක දන්නවා. ඒ වගේ කී දාහක් ලන්කාවේ ඇද්ද. උබ විහිලුවට ගන්නේ රනිල්ව නෙමෙයි. රනිල් අරක්කු පොවල දක්කපු අහින්සක දුප්පත් මිනිස්සුන්ව. එතනයි මට උබත් එක්ක අවුල තියෙන්නේ.
     
    අන්න එහෙම ඇත්ත කියපන්.බයියෝ බොනවා තමා.:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්න එහෙම ඇත්ත කියපන්.බයියෝ බොනවා තමා.:yes:
    අපිත් බොනවා ඩො.

    සිරාවටම පව් බන්. මට කොයි පක්ශේ උනත් ඊයේ ඔය මිනිස්සු දකිද්දි දුක හිතුනා.. මහා උන් විකුනගෙන කන්නේ අහින්සක මිනිස්සුන්ව මැයි පලවෙනිදා. ධනපතියන්ට ජයවේවා කියන තත්වෙට මැයි පලවෙනිදා මේ මිනිස්සුන්ව හැඩ ගස්සනවනේ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,107
    975
    113
    කිට්ටුව තැනක
    ලංකාවේ දැන් තියෙන culture එකේ හැටියට බොන්න දුන්නේ නැත්නම් මොන වැඩක්වත් කරගන්න වෙන්නෙ නෑ බන්.හිතලා බලපන් වෙඩින් එකක බොන්න දුන්නේ නැත්නම් කී දෙනෙක් අප්සට් යනවද?:oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ දැන් තියෙන culture එකේ හැටියට බොන්න දුන්නේ නැත්නම් මොන වැඩක්වත් කරගන්න වෙන්නෙ නෑ බන්.හිතලා බලපන් වෙඩින් එකක බොන්න දුන්නේ නැත්නම් කී දෙනෙක් අප්සට් යනවද?:oo:
    යකො මිනිවලක්, චිතකයක් හදාගන්නත් බොන්න දෙන්න ඔනා බන්. නගරසබාවට 5000ක් ගෙවල තැන වෙන් කරගෙන, වැඩෙට එන උන්ට තව 5000ක බොන්න දෙන්න ඔනා. අරක්කු නැතුව දැන් මිනිහෙක් කැත්තක් උදැල්ලක් අල්ලනෙත් නැ බන්.
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,107
    975
    113
    කිට්ටුව තැනක
    යකො මිනිවලක්, චිතකයක් හදාගන්නත් බොන්න දෙන්න ඔනා බන්. නගරසබාවට 5000ක් ගෙවල තැන වෙන් කරගෙන, වැඩෙට එන උන්ට තව 5000ක බොන්න දෙන්න ඔනා. අරක්කු නැතුව දැන් මිනිහෙක් කැත්තක් උදැල්ලක් අල්ලනෙත් නැ බන්.

    ලංකාව කියන්නේ දැන් ලෝකේ වැඩියෙන්ම මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච උන් ඉන්න රටක්.ඉතින් එහෙම රටක් පිරිහෙන එක අහන්නත් දෙයක්ද?.
     
    Gamagee

    Banned
    Apr 27, 2017
    59
    9
    0
    50 KG ට කිව්ව දේමයි උබටත් කියන්න තියෙන්නේ. දේශපාලන පක්ශ දෙකකට බෙදිලා මැයි දිනේ උබලා විකුනන්නේ, ලන්කාවේ අහින්සක කම්කරුවන්ව. උබ බීලා හරි නොබී හරි ඔය ෆොටො දාගෙන විඩියො දාගෙන විකුනන්නේ රටේ බහුතරයක් දල දේශීය නිශ්පාදනයට දායක වෙන මිනිස්සුන්ව. උන්ව නෙමෙයි විකුනන්න ඔන උන්ව ඔතනට ඇදලා දාපු උන්ව. පක්ශ තුනේම උන් ඊයේ බොන්න දීලා තම මිනිස්සු ගෙන්නුවේ.

    ubata pissuda gallface apu ekek bila hitiye na. :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාව කියන්නේ දැන් ලෝකේ වැඩියෙන්ම මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච උන් ඉන්න රටක්.ඉතින් එහෙම රටක් පිරිහෙන එක අහන්නත් දෙයක්ද?.
    ලිමිට් එකක් නැ බන්. ඔනම දෙයක් ඔනාවට වඩා ඔනෙම නැ කිව්වට, ලන්කාවේ උන් අරක්කු ලිමිට් එකක් නැ. සමහර උන් ඉන්නව උදේ බාර් එක අරිනකන් එතනට වෙලා ඉන්නවා. විලි ලැජ්ජයි. මේ සීදූව පැත්තේ බාර් එකක් අයිති මගෙ යාලුවෙක් කිව්ව, දවල් ඔෆිස් එකේ කැම ටයිම් එකට බාර් එකට අවිත් කාලක් කටේ හලාගෙන යන උන් ඉන්නවලු ඔෆිස්වල. අනේ මන්දා මෙහෙම ඇබ්බැහිවීමක්. රට පොඩි උනාට ඇල්කොහොල් කන්සම්ප්ශන් එක පොඩි නැ. හොරාට ගම්වල පෙරන එව්වත් එකතු උනාම වාර්තා නොවෙන ගනන් හිලව් කොච්චර ඇද්ද.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොන නොබොන එක නෙමෙයි බන් ප්‍රශ්නේ. යුඇන්පී රැලිවලත් මිනිස්සු බීලා හිටියා. මහින්දගේ රැලියෙත් බීලා හිටියා. කියන දේ තෙරුම් ගනින්. ඔය වැටිලා ඉන්න මනුස්සයගේ පක්ශ පාට බලන්නේ නැතුව හිතපන්. නැති බැරිකම නෙමෙයිද ඔතන පේන්නේ. කවුරුහරි රුපියල් 1000ක් දෙන්න ඇති. ඒකට හරියන්න මිනිහා විදින දුක බලහන්. හෙන ගහනවා බන් ඔවා කරන උන්ට. මනුස්සයෙක්ගේ දුප්පත්කම මතින් දේශපාලනය කරන උන් අම්මගේ තනෙන් කිරි බිව් උන් නෙමෙයි. සමහරවිට උබට ඔවා ජොක් වෙන්නේ උබලගේ අම්මලා තාත්තලා ඔෆිස්වල A/C කාමරවල ජොබ් කරන උන් හින්දා වෙන්න ඇති. නමුත් මට නම් අවන්කව හිතට වදිනවා, මොකද අපේ තාත්තා ඔය වගේම දුක් විදපු කම්කරු වැඩත් කරපු මනුස්සයෙක්. අපි අද ඉන්න තත්වෙට ගේන්න විදපු දුක දන්නවා. ඒ වගේ කී දාහක් ලන්කාවේ ඇද්ද. උබ විහිලුවට ගන්නේ රනිල්ව නෙමෙයි. රනිල් අරක්කු පොවල දක්කපු අහින්සක දුප්පත් මිනිස්සුන්ව. එතනයි මට උබත් එක්ක අවුල තියෙන්නේ.

    :yes::yes::yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ඒ උනාට 2015 රනිල්ගෙ මීටින් වලට සෙනග එනකොට නම් ආවෙ බුද්දිමත් උගත් අය නේ මචන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රඹා;21559463 said:
    ඒ උනාට 2015 රනිල්ගෙ මීටින් වලට සෙනග එනකොට නම් ආවෙ බුද්දිමත් උගත් අය නේ මචන්.
    පිස්සුද බන්. ඒත් අරක්කු බොටල් එකයි ෆයිඩ් රයිස් පැකට් එකයි. එවට වියදම් කලේ අර මම කිව්ව ඉහල පැලන්තිය. උගත් බුද්දිමත් කියලා කියා ගන්න උන් ඔවල තිරයේ පිටුපස බන්. ෆ්‍රන්ට් ලයින් එකේ හැමදාම ඉන්නේ අරක්කු බොතලේට යන උන් තමා.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,107
    975
    113
    කිට්ටුව තැනක
    ලිමිට් එකක් නැ බන්. ඔනම දෙයක් ඔනාවට වඩා ඔනෙම නැ කිව්වට, ලන්කාවේ උන් අරක්කු ලිමිට් එකක් නැ. සමහර උන් ඉන්නව උදේ බාර් එක අරිනකන් එතනට වෙලා ඉන්නවා. විලි ලැජ්ජයි. මේ සීදූව පැත්තේ බාර් එකක් අයිති මගෙ යාලුවෙක් කිව්ව, දවල් ඔෆිස් එකේ කැම ටයිම් එකට බාර් එකට අවිත් කාලක් කටේ හලාගෙන යන උන් ඉන්නවලු ඔෆිස්වල. අනේ මන්දා මෙහෙම ඇබ්බැහිවීමක්. රට පොඩි උනාට ඇල්කොහොල් කන්සම්ප්ශන් එක පොඩි නැ. හොරාට ගම්වල පෙරන එව්වත් එකතු උනාම වාර්තා නොවෙන ගනන් හිලව් කොච්චර ඇද්ද.

    මේ යන විදිහ හරියන්නේ නෑ බන්.මගෙත් යාලුවෝ සෙට් එකක් ඉන්නවා පොඩි විවේකයක් හම්බෙච්ච ගමන් බොන්න කතාකරන.මමත් ඒ දවස්වල බොන්න සෑහෙන්න වියදම් කලා.අඩුම තරමේ මාසෙකට සැරයක්වත් සෙට් උනා.හැබැයි මේ අවුරුද්දේ හිතාගත්තා බොන එක අඩුකරනවා කියලා.මිනිහෙක් දියුණු වෙන්න හිතනවා නම් අනිවාර්යයෙන් බොන එක අඩුකරන්න වෙනවා බන්.රට හදන්න බැරිනම් අපි අපිවත් හැදෙන්න ඕනේ.