Daily steam eka inhale kaloth corona walin berenna barida? Rasneta virus eka marena nisa
aruna1 Well-known member Apr 22, 2008 10,804 6,687 113 38 Galle Mar 11, 2020 #1 Daily steam eka inhale kaloth corona walin berenna barida? Rasneta virus eka marena nisa
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Mar 11, 2020 #2 me thiyena rasse asse uba inhale karala nikan merennada hadanne
2osama Well-known member Oct 25, 2010 80,898 72,014 113 මාලඹේ Mar 11, 2020 #3 ගෙදර ගෑස් ලිප් ඔන් කරලා එක උඩ වාඩිවෙන්න
K KavinduDD Well-known member Dec 21, 2017 3,223 1 562 113 Mar 11, 2020 #4 බැහැ එහනම් සිගා 5-10 ගහන වුන් බේරෙනවා වයිරසේ ගිය ගමන් හුමාලේ ගන්නේ නැහැනේ අගේදී හුමාලේ ගත්තාට පනහලු වලට යද්දී වතුර වෙලා ඉඅවරයි
බැහැ එහනම් සිගා 5-10 ගහන වුන් බේරෙනවා වයිරසේ ගිය ගමන් හුමාලේ ගන්නේ නැහැනේ අගේදී හුමාලේ ගත්තාට පනහලු වලට යද්දී වතුර වෙලා ඉඅවරයි
MrFrog Well-known member Jun 25, 2018 2,339 2,908 113 මාතර Mar 11, 2020 #5 aruna1 said: Daily steam eka inhale kaloth corona walin berenna barida? Rasneta virus eka marena nisa Click to expand... කමක් නැහැ බන්, කොත්තමල්ලි ටිකක් දාල අල්ලපන්. අගුණයක් නෑනේ. ඕකෙන් corona වලින් බේරෙන්න පුලුවන්ද බැරිද කියල කියන්න ඉතින් ලොකු study එකක් කරන්න එපැයි. ඕව ඉතින් කවදාවත් කෙරෙන study නෙවෙයි.
aruna1 said: Daily steam eka inhale kaloth corona walin berenna barida? Rasneta virus eka marena nisa Click to expand... කමක් නැහැ බන්, කොත්තමල්ලි ටිකක් දාල අල්ලපන්. අගුණයක් නෑනේ. ඕකෙන් corona වලින් බේරෙන්න පුලුවන්ද බැරිද කියල කියන්න ඉතින් ලොකු study එකක් කරන්න එපැයි. ඕව ඉතින් කවදාවත් කෙරෙන study නෙවෙයි.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,063 35,939 113 මැදමහනුවර Mar 11, 2020 #6 Last edited: Mar 11, 2020