Gon prashnayak

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බැහැ එහනම් සිගා 5-10 ගහන වුන් බේරෙනවා

    වයිරසේ ගිය ගමන් හුමාලේ ගන්නේ නැහැනේ අගේදී හුමාලේ ගත්තාට පනහලු වලට යද්දී වතුර වෙලා ඉඅවරයි
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,346
    2,915
    113
    මාතර
    Daily steam eka inhale kaloth corona walin berenna barida?
    Rasneta virus eka marena nisa

    කමක් නැහැ බන්, කොත්තමල්ලි ටිකක් දාල අල්ලපන්. අගුණයක් නෑනේ.
    ඕකෙන් corona වලින් බේරෙන්න පුලුවන්ද බැරිද කියල කියන්න ඉතින් ලොකු study එකක් කරන්න එපැයි. ඕව ඉතින් කවදාවත් කෙරෙන study නෙවෙයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,108
    35,985
    113
    මැදමහනුවර
    cDSOlBW.jpg
     
    Last edited: