සේවකයකුගේ පිටුපසට හුළං බටයක් ඇල්ලීමෙන් සිදුකළ විහිළුවක් හේතුවෙන් එම තරුණයා බඩවැල් පිපිරී මිය ගොස් ඇති බව වාර්තා වනවා. .
*****
*****
Last edited by a moderator:
Aniwaඔය වගේ ඒවා ලංකාවේ මීට කලින් වුනා ඕනතරම්..මේවා ජෝක්ස් නෙමෙයි..තනිකරම මිනීමැරුම්..
@asanka+++ umbey guda margaya parissam karaganinසේවකයකුගේ පිටුපසට හුළං බටයක් ඇල්ලීමෙන් සිදුකළ විහිළුවක් හේතුවෙන් එම තරුණයා බඩවැල් පිපිරී මිය ගොස් ඇති බව වාර්තා වනවා. .
Read More>> https://shorturl.at/wyRVZ

Puke hila bore wechcha ekekge nam Lan kalath ohama weiඒ කියන්නෙ පුකේ හිලටම ඔබලද
නැත්තං හෝස් එක ලං කලත් ඔහොම වෙනවද
මං ඔය වීඩියෝ එක බලන්නෙ නෑ
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි අය වන අතර ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගොන්නු නෙවේනෙ බන් මැරෙන්නෙ. ගොන්නු ඇනල අහක ඉන්න මිනිස්සුනෙ මැරෙන්නෙ.මේවා නවත්තන්න හොඳ නෑ
දිගටම කරන්න ඉඩදීලා, ගොන් ජාන ස්වභාවිකවම නැති වෙලා යන්න ඉඩ දෙන්න ඕන![]()