toiya

Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    13221615_1763491830553364_8719845545834335001_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අකිල කියන්නෙ අමු ගොන් නාම්බෙක් , ලමය අම්ම ගව ඉද්දි ඒඩ්ස් හැදෙනව කියපු ගොබ්බයනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි බන් ඉටිහ් ඔය කියලතියන දේ හරිනේ...:confused: ඇදුම් ඔක්කොම ගංවතුරට ගහගෙන ගියා කියමුකෝ එහෙම කෙනෙක්ට උනත් තමාට හරියන ඉස්කෝලේ යුනිෆෝම් එකක් හොයා ගන්නවට වඩා වෙන ඇඳුමක් හොයාගන්න එක ලෙසිනේ....
     
    • Like
    Reactions: akilar25

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    machan Tsunami walin passe ape escolawa lamai godak paata andum andan awe. Pata andum kaden hari ganna puluwanne ban hadisiyata. Nethnam yaluwekgen illaganna puluwan. Akilaya gon naamba unata me kiyala thiyena kathawe wereddak nehe.
     
    • Like
    Reactions: lalindutj

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    machan Tsunami walin passe ape escolawa lamai godak paata andum andan awe. Pata andum kaden hari ganna puluwanne ban hadisiyata. Nethnam yaluwekgen illaganna puluwan. Akilaya gon naamba unata me kiyala thiyena kathawe wereddak nehe.

    :yes::yes:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ඇයි බන් ඉටිහ් ඔය කියලතියන දේ හරිනේ...:confused: ඇදුම් ඔක්කොම ගංවතුරට ගහගෙන ගියා කියමුකෝ එහෙම කෙනෙක්ට උනත් තමාට හරියන ඉස්කෝලේ යුනිෆෝම් එකක් හොයා ගන්නවට වඩා වෙන ඇඳුමක් හොයාගන්න එක ලෙසිනේ....

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    ඌට වඩා මෝඩයෝ බන් මේකේ ඉන්නේ...:lol:

    ගංවතුරෙන් පාසල් නිල ඇඳුම නැති වුනානම් ඒ ළමයට කොහෙන් හරි හම්බෙන වෙන ඇඳුමක් හරි ඇඳන් පාසල් එන්න කියලනේ කියන්නේ...නැත්තම් ඒ ළමය නිල ඇදුම් නැතුව ඉස්කෝලේ යන්න ආයේ ඇඳුම් මහනකනුයි, ප්‍රශ්න ටික ඉවර වෙනකනුයි ඉන්නවා...මේකෙන් ළමයින්ට සහනයක් සැලසෙනවා..

    මටනම් හිතෙන්නේ මේක හොද වැඩක් කියල...:yes::yes::yes:
     
    :lol: :lol:

    මුන් post එක කියවන්නේත් නැතුව අරුව දැක්ක ගමන් ගොනා කියල කොමන්ට් කරල යනවා...:rofl:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඇයි බන් ඉටිහ් ඔය කියලතියන දේ හරිනේ...:confused: ඇදුම් ඔක්කොම ගංවතුරට ගහගෙන ගියා කියමුකෝ එහෙම කෙනෙක්ට උනත් තමාට හරියන ඉස්කෝලේ යුනිෆෝම් එකක් හොයා ගන්නවට වඩා වෙන ඇඳුමක් හොයාගන්න එක ලෙසිනේ....

    machan Tsunami walin passe ape escolawa lamai godak paata andum andan awe. Pata andum kaden hari ganna puluwanne ban hadisiyata. Nethnam yaluwekgen illaganna puluwan. Akilaya gon naamba unata me kiyala thiyena kathawe wereddak nehe.

    ඌට වඩා මෝඩයෝ බන් මේකේ ඉන්නේ...:lol:

    ගංවතුරෙන් පාසල් නිල ඇඳුම නැති වුනානම් ඒ ළමයට කොහෙන් හරි හම්බෙන වෙන ඇඳුමක් හරි ඇඳන් පාසල් එන්න කියලනේ කියන්නේ...නැත්තම් ඒ ළමය නිල ඇදුම් නැතුව ඉස්කෝලේ යන්න ආයේ ඇඳුම් මහනකනුයි, ප්‍රශ්න ටික ඉවර වෙනකනුයි ඉන්නවා...මේකෙන් ළමයින්ට සහනයක් සැලසෙනවා..

    මටනම් හිතෙන්නේ මේක හොද වැඩක් කියල...:yes::yes::yes:

    adow menna mun anduwata kade yanawa kapapalla rep :rofl:
    rep kapuwama munta badaginne thamai inna wenne
    :P
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113

    හප්පේ...ඔව්...මම මේ හැමදාම බඩගින්නේ ඉන්නේ...පේනවනේ...:rofl::lol: ආයේ ඔකේ මහලොකු අමුත්තක් නැහැ :P

    HmU5ZL0.png

    :P:P:P

    LOL koheda ubalata -rep dennath wate gihin ennalune :angry:
    :sorry::sorry:

    You must spread some Reputation around before giving it to KasunKDP again.
    You must spread some Reputation around before giving it to kolavari again.
    :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif
    GONA 05-24-2016 09:41 AM ah ahh ahhhh ahhhhhh ahhhhhhh badu giya ban
    reputation_neg.gif
    GONA 05-24-2016 08:22 AM gona
    reputation_pos.gif
    GONA 05-24-2016 12:49 AM akilar25
    reputation_neg.gif
    සිංහලයෙක්ට උදව් නොකර. 05-23-2016 10:33 PM hukaganna nathuwa indapan me forum eke inanwa nam
    reputation_neg.gif
    hambayo wada allala 05-23-2016 02:30 PM ube amma nathuwa paluwi

    :lol: :lol: :lol:

    තව ගොනෙක් මගේ තඩි පින්තූරයක් දාල රේප් කපල...ලෝඩ් වෙන එක නවත්තල රයිට් ක්ලික් කරලා ඇඩ්බ්ලොක් එකෙන් බ්ලොක් කරන්න පුළුවන් කියල දන්නේ නැති එකෙක් ද කොහෙද...ගොනා කියල ම දාල කපල තියෙන්නේ...උගේ නම වෙන්න ඇති...:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තව ගොනෙක් මගේ තඩි පින්තූරයක් දාල රේප් කපල...ලෝඩ් වෙන එක නවත්තල රයිට් ක්ලික් කරලා ඇඩ්බ්ලොක් එකෙන් බ්ලොක් කරන්න පුළුවන් කියල දන්නේ නැති එකෙක් ද කොහෙද...ගොනා කියල ම දාල කපල තියෙන්නේ...උගේ නම වෙන්න ඇති...:lol::lol:

    ඔව්.. ඔය 'ගොනා' කියන එකා ආපරාදේ කියන්න බෑ නම දාලම රේප් කපල... අනිත් රේප් කපන උන්ටත් හොඳ ආදර්ශයක්...:baffled::baffled:

    අනිත් එකා නම් post කියවල ස්වයන්වින්දනේ කරන එකෙක්... ඌට බඩු ගියාම අපේ රේප් කපනව....:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්.. ඔය 'ගොනා' කියන එකා ආපරාදේ කියන්න බෑ නම දාලම රේප් කපල... අනිත් රේප් කපන උන්ටත් හොඳ ආදර්ශයක්...:baffled::baffled:

    අනිත් එකා නම් post කියවල ස්වයන්වින්දනේ කරන එකෙක්... ඌට බඩු ගියාම අපේ රේප් කපනව....:rofl:

    :rofl::rofl: විමල් වීරවන්සද දන්නේ නෑ :baffled: