ඉස්සරහයි පස්සයි පෙන්නනවා වගේ ලේසි නැහැ වගේ මුන්ට උයන ඵක..:lol: c8FzPaqnKtU
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,376 113 Westනාහිර Sep 15, 2018 #1 ඉස්සරහයි පස්සයි පෙන්නනවා වගේ ලේසි නැහැ වගේ මුන්ට උයන ඵක.. Last edited: Sep 15, 2018
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,688 113 හැමිනේශන් Sep 15, 2018 #2 ඕවා බලල ඕකුන්ට නිකන් views වැටෙන්නවත් උබලගේ data කපාගන්න එපා බන් වැඩකට ඇති ඉගෙන ගන්න දෙයක් බලහල්ල ඒ dataටිකෙන්
ඕවා බලල ඕකුන්ට නිකන් views වැටෙන්නවත් උබලගේ data කපාගන්න එපා බන් වැඩකට ඇති ඉගෙන ගන්න දෙයක් බලහල්ල ඒ dataටිකෙන්
neyohk Well-known member Oct 31, 2015 15,939 16,544 113 Sep 15, 2018 #3 දැන් ඉන්න උන්ට කොහොමත් උයන්න බැහැ.මගේ යාලුවෙක් මේ ලගදි බැන්දා.ගිය සතියේ ඩිනර් එකකට ගියා එන්න කිව්ව නිසා.ආපෝ බල්ලෙක්ට කන්න බැහැ කෑම.පරිප්පු එකට පොල් ගෙඩියක විතර පොල්කිරි දාලා.අද කාලේ කෙල්ලොන්ගේ පොෂ් එක විතරයි..
දැන් ඉන්න උන්ට කොහොමත් උයන්න බැහැ.මගේ යාලුවෙක් මේ ලගදි බැන්දා.ගිය සතියේ ඩිනර් එකකට ගියා එන්න කිව්ව නිසා.ආපෝ බල්ලෙක්ට කන්න බැහැ කෑම.පරිප්පු එකට පොල් ගෙඩියක විතර පොල්කිරි දාලා.අද කාලේ කෙල්ලොන්ගේ පොෂ් එක විතරයි..
neyohk Well-known member Oct 31, 2015 15,939 16,544 113 Sep 15, 2018 #4 Rahula Kasun said: ඕවා බලල ඕකුන්ට නිකන් views වැටෙන්නවත් උබලගේ data කපාගන්න එපා බන් වැඩකට ඇති ඉගෙන ගන්න දෙයක් බලහල්ල ඒ dataටිකෙන් Click to expand... අතින් වියදම් කරන ඕවා බලන්නේ කවුද බන්.මම නම් ෆ්‍රී ඉන්ටර්නෙට් නිසා බැලුවේ.ඕකුන්ව දැක්කහම දන්නවා වැඩකට නැති දෙයක් කියලා.ඔය එකියක්නේ අර දිව එළියට දදා ඉන්නේ.
Rahula Kasun said: ඕවා බලල ඕකුන්ට නිකන් views වැටෙන්නවත් උබලගේ data කපාගන්න එපා බන් වැඩකට ඇති ඉගෙන ගන්න දෙයක් බලහල්ල ඒ dataටිකෙන් Click to expand... අතින් වියදම් කරන ඕවා බලන්නේ කවුද බන්.මම නම් ෆ්‍රී ඉන්ටර්නෙට් නිසා බැලුවේ.ඕකුන්ව දැක්කහම දන්නවා වැඩකට නැති දෙයක් කියලා.ඔය එකියක්නේ අර දිව එළියට දදා ඉන්නේ.
upe Member Jun 1, 2007 1,818 23 0 Sep 15, 2018 #5 How are processed sausages “healthy” when they are known to cause cancer??!
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 10,905 23,598 113 Sep 15, 2018 #6 Mongolian Sausages = රසවත් ගුණවත් දේශීය ආහාර වේලක්
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,688 113 හැමිනේශන් Sep 15, 2018 #7 neyohk said: අතින් වියදම් කරන ඕවා බලන්නේ කවුද බන්.මම නම් ෆ්‍රී ඉන්ටර්නෙට් නිසා බැලුවේ.ඕකුන්ව දැක්කහම දන්නවා වැඩකට නැති දෙයක් කියලා.ඔය එකියක්නේ අර දිව එළියට දදා ඉන්නේ. Click to expand... ඒකනම් ඇත්ත.. මමනම් ඔය වේස සෙට් එකේ එකෙක් ඉන්න videoඑකක්වත් බලන්නේ නෑ මොකද මම ඕක බලද්දී තව එකෙක්ට ඕක suggest වෙන නිසා, කබර කෙල්ලයි මුඩුක්කු වේ#යි කෞශි එළදෙනයි හිටියොත් අනිවා ගොන් ආතල් එකක්
neyohk said: අතින් වියදම් කරන ඕවා බලන්නේ කවුද බන්.මම නම් ෆ්‍රී ඉන්ටර්නෙට් නිසා බැලුවේ.ඕකුන්ව දැක්කහම දන්නවා වැඩකට නැති දෙයක් කියලා.ඔය එකියක්නේ අර දිව එළියට දදා ඉන්නේ. Click to expand... ඒකනම් ඇත්ත.. මමනම් ඔය වේස සෙට් එකේ එකෙක් ඉන්න videoඑකක්වත් බලන්නේ නෑ මොකද මම ඕක බලද්දී තව එකෙක්ට ඕක suggest වෙන නිසා, කබර කෙල්ලයි මුඩුක්කු වේ#යි කෞශි එළදෙනයි හිටියොත් අනිවා ගොන් ආතල් එකක්