ඥානසාරයා ගෝඨට බණින්නෙ බොරුවටලු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් ඵක පාරටම මතු උන ඥානසාරයා ගෝඨ ට මහින්දට බණිනවා. මුස්ලිම් ජන්ද ටිකක් පොහොට්ටුවට දාල දෙන ඵක තමා කන්ට්‍රැක්ට් ඵක..අැත්තටම මුන්ගෙ ගේම් තමා ගේම්..පාස්කු ප්‍රහාරයත් මුන්ගෙම ප්ලෑන් ඵකක් කියල තමා මට නම් හිතෙන්නේ.. ඉන්දියාවෙ රෝ‍ ඵකත් ඵක්ක ඵකතු වෙලා ගේම දුන්න මුන් ජනපතිවරණෙට ජන්ද වැඩිකරගන්න.ඉන්දියාවත් උන්ට ලංකාවෙ ඕන කරන ඉඩම් ටික ගන්න මුන්ට උදව් කරා..මේ වගේ බලු පක්‍ෂයකට ජන්දෙ දෙන උන්‍ටත් වැහි නැති හෙණ ගහන්න ඕන..

    වෙන දේ කලින් කිව්වා. මුන් අහන්නේ නෑ . රැවටෙනවා නේ.
    next : නානසාර දිගටම මහින්දට බනිනවා චන්දෙ වෙනකන් .. "අපි ඉන්නකන් ඕන ඕන විදියට නටන්න දෙන්නේ නෑ " කියනව .. මුන් රැවටිලා හුරේ කියනවා. :lol:

    වෙන දේ තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනේ . එහෙම නැත්නම් කියන දෙය තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනේ ඔය දෙකම නැත්නම් මේ වාගේ පජාත වෙනවා බං 😀😀😀😬
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    117181377_10157581317737879_6031931950232079711_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ඔව් ඵක පාරටම මතු උන ඥානසාරයා ගෝඨ ට මහින්දට බණිනවා. මුස්ලිම් ජන්ද ටිකක් පොහොට්ටුවට දාල දෙන ඵක තමා කන්ට්‍රැක්ට් ඵක..අැත්තටම මුන්ගෙ ගේම් තමා ගේම්..පාස්කු ප්‍රහාරයත් මුන්ගෙම ප්ලෑන් ඵකක් කියල තමා මට නම් හිතෙන්නේ.. ඉන්දියාවෙ රෝ‍ ඵකත් ඵක්ක ඵකතු වෙලා ගේම දුන්න මුන් ජනපතිවරණෙට ජන්ද වැඩිකරගන්න.ඉන්දියාවත් උන්ට ලංකාවෙ ඕන කරන ඉඩම් ටික ගන්න මුන්ට උදව් කරා..මේ වගේ බලු පක්‍ෂයකට ජන්දෙ දෙන උන්‍ටත් වැහි නැති හෙණ ගහන්න ඕන..

    නෑ බන් .. මුස්ලිම් චන්ද එහෙම බුරියානි කෑවා කිව්වත් උන් කඩා ගන්නේ නෑ :lol: උන් එක උන්ගේ සෙට් එක කාත් එක්කද ඉන්නේ එතනට දෙනවා.
    නනසාර කරන්නේ මහින්දට කැමති නැති සෙට් එකක් ඉන්නවා නේ වෙන පක්ෂ වලටත් එහෙම කැමත්තක් නැති ?? ඔය පාවෙන චන්ද කියන්නේ... ඕවා බාන එක.. අන්තිමටම 1-2ක් පාර්ලිමේන්තු දාගෙන චන්දයකදී තීරණාත්මක වෙන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ඔව් ඵක පාරටම මතු උන ඥානසාරයා ගෝඨ ට මහින්දට බණිනවා. මුස්ලිම් ජන්ද ටිකක් පොහොට්ටුවට දාල දෙන ඵක තමා කන්ට්‍රැක්ට් ඵක..අැත්තටම මුන්ගෙ ගේම් තමා ගේම්..පාස්කු ප්‍රහාරයත් මුන්ගෙම ප්ලෑන් ඵකක් කියල තමා මට නම් හිතෙන්නේ.. ඉන්දියාවෙ රෝ‍ ඵකත් ඵක්ක ඵකතු වෙලා ගේම දුන්න මුන් ජනපතිවරණෙට ජන්ද වැඩිකරගන්න.ඉන්දියාවත් උන්ට ලංකාවෙ ඕන කරන ඉඩම් ටික ගන්න මුන්ට උදව් කරා..මේ වගේ බලු පක්‍ෂයකට ජන්දෙ දෙන උන්‍ටත් වැහි නැති හෙණ ගහන්න ඕන..
    උබ මෝඩයා වෙලා රචනා ලිවුවා 😀😀
    කොහොමද රාජපක්ෂගේ ගේම
    උබල වගේ ගොන් හැත්තට දේශපාලනය කරන්න බැහැ .ඔන්න ඔය ගෙදරට වෙලා හොරපොල් ගෙඩියක් කඩාගෙන බත් මුට්ටියක් තම්බාගෙන ඉඳපන් 🤣🤣🤣
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,167
    1
    28,785
    113
    රට වෙනුවෙන් කතා කරපු ස්වාමීන් වහන්සේ නමකට ගරු කරන්න ඉගෙන ගනින් අවජාතක සක්කිලි බල්ලෝ!

    තොපිට ලොකු බුදු හාමුදුරුවෝ වෙනූවට කාල් මාක්ස් අදහන දඹර අමිල, කැලණි කැම්පස් එකේ CCTV ගලවපු මැරයා වගේ වාසියට සිවුරු පොරවාගෙන ඉන්න චීවර ධාරීන් විතරයි.
     
    • Haha
    Reactions: vmsgamer

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    kodiya roll karala puke gahaganin deal kapittek gandassaraya ochchra honda prado ekakui guardslai deela tiyenne anduwen