Gonnu kiyala marannada

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් දැක්කා
    ඛෙල්ලගෙ මූන ක්ථියන හන්දා දැම්මෙ නෑ
    මූන ලස්සන උනාට තනෙ කැතයිනෙ බන්
    ඔය වයසට ඔහොම එල්ලෙනවද


     
    • Wow
    Reactions: indika_sam

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Haiyoo bn lankawata mokakda me wenna yanne?oya moda page GAM baiyonta internet phone dunnama oka thama wenne
    මාත් දැක්කා
    ඛෙල්ලගෙ මූන ක්ථියන හන්දා දැම්මෙ නෑ
    මූන ලස්සන උනාට තනෙ කැතයිනෙ බන්
    ඔය වයසට ඔහොම එල්ලෙනවද


    Pissu ganiyekne. Kiripiti tikak hada denna thibbane.

    Watpita bala bala kiri denne
    Nipothu wawapu pons kenek issaraha innawa
    Tawa ekek video karanawa

    Mun aniwa wena rataka video ekak balala me copy karala

    Gon yakku mole na

    Ape deyyata diyako kukku tikak
    Kukkut bila Hadit karay aye bipu kiri matak wenna
    Ita passe tho wage gon wassiyek kiyala manna parak dewi oluwata
     
    • Like
    Reactions: indika_sam

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    f1e3222c69187b1e967386dc6e749df1.png
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ළමයින්ට කිරි දෙන එක නතර කරනවා කෑම කවන කාලේදි ඒත් කිරි උණන එක නවතින්නෙ නෑ ඒක නිසා වෙන්න ඇති මෙම දෙන්නෙ නැත්නම් කිසිම අම්මෙක් ළමයා කිරි බොද්දි සතෙකුට කිරි දෙන්නෙ නෑ අනික තනේ කිරි පුරවන් ඉන්න බෑ ඒවා පිට කරන්න ඔනේ අනික තමා මේ ලොකේ තමන්ගේ අම්මා විතරයි හොද කියලා හිතන්න එපා බම් කොයි අම්මත් දරු සෙනේහස දන්නවා මගේයි උබෙයි අම්මා විතරක් නේමෙ ඒවා දන්නේ😥 ඔම කියන්න එපා බම් අව්ල යනවා එකෙම්ම ඇත්තටම මට මෙක වැඩක් නෑ තමයි ඒත් මෙක දැක්කම මෙ දේ නොකියා ඉන්න බෑ

    Copied but truth...!!
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔබල නොහිතපු දෙයක් මට මතක් උනා.

    කවුද දන්නේ පෙර දරුවෙක් බලු ආත්මෙක ඉපදිලා. ඒත් දරු සෙනෙහස එලෙසින්ම දැනෙන නිසා මේ කරාද කියලා.......?

    අපි මේ ලෝකේ දකින හැම දේකම නොදකින දේකුත් තියෙන්න පුළුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,785
    113
    එකමත් එක රටක
    නොදන්න දේවල් කියලා බනින්න එපා යකෝ තොපි. :angry:

    උබට ඒ බලු පැටියා ටිකක් Hybrid version එකක් වගේ පෙන්නේ නැද්ද ?? නෑ මම කිව්වේ ඉතින් එහෙම එකක් වෙලාද දන්නේ නෑ නේ....
     
    Last edited: