මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ එළකිරි යාලුවන්ගෙන්
මට android phone එකක් ගන්න ඕනේ budget එක 25 ක් වගේ බලන්නේ
උපරිමට 30
මම ටිකක් හොයල බැලුව එතකොට සෙට් උනේ මෙන්නේ මේ phone ටික
Samsung Galaxy S Duos 2
Samsung Galaxy Ace 3 Duos
Sony Xperia L මේකනම් ටිකක් වැඩි වගේ ගාන
මචන්ලා එක එක උන් එක එක දේවල් කියනවා උබල කියන්නේ මොකද්ද හොද මම ගන්න හිතන් ඉන්නේ Samsung Galaxy S Duos 2 එක
ගාන හොද නිසා ඊත් කැමරාව හොද L එකේ ටිකක් ගාන වැඩි උනාට එකත් හොදා කියල හිතෙනවා
help brothers