Good Bye කිරියනි.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    රට යන්න නම් අදහසක් තිබුනෙ නෑ. ඒත මේ යන විදිහට මෙහෙ ඉදලනම් ගේමක් ගහගන්න බෑ.

    එහෙනම් කිරියනි මමත් අනිද්ද විදේශගත වෙනව. මේකෙ උන්නම් ඉන්නවද දන්නෙ නෑ ඉන්නවනම් pm එකක් දාපල්ල. මම South Africa වලට තමා යන්නෙ.

    එහෙනම් wish me luck. ආයෙත් එහෙ ඉදන් හම්බ වෙමු. 🙂
    Good luck bro 👍👍👍
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    machang badu parak gahapn
    patta than puk thiyenne :love:
    kalu kellonge
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    සුභගමන් කොලුවො...
    යන ගමන සාර්ථක වෙන්න ඕනෙ...
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,996
    8,832
    113
    Cenon
    cenon.com
    download-1-jpg.201336