දැන් ChatGPT යන්නේ codex use වලට විතරයි
Oracle එකෙන් පුලුවන් වේවි 1gb ram 50GB storage setup කරගන්න
Google AI Pro තියන ළමයින්ට පුළුවන් Google ( අර bot ගෙන් ගන්න පුළුවන් under $1 ) Google එකෙන් monthly free දෙනවා $10 cloud credits ... ඒක claim කරගෙන චූටි VPS එකක් at no cost run කරන්න.
ChatGPT Subscription එක link කරන්න පුළුවන් model එකට.
Try එකක් දෙන්න, Telegram setup එක මාරම natural. Real Human response vibe එකක් එනවා chat කරද්දී
Fun Fact - Google AI Pro Benefits දෙනව $10 Gemini API usage එකටත් ටිකක් හොයල බලන්න.
Thread 'Hermes Cloud set-up කරා & Telegram Through Access හදාගත්තා | Hermes is the Future - mark my words
Thread '