Good Bye Elakiri...

HmNRazor

Well-known member
    • කවුරු හරි උන්ට මොනා හරි කියලා කුණුහරපෙන් බැන්නම බනින එකාව block කරනවා.
    • කැමති එකෙක්ට කැමති විදිහකට මේක විනාස කරන්න දීලා admin ලා බලන් ඉන්නවා.
    • පොඩි එකෙක් අලුතින් account එකක් හදන් ඇවිල්ලා අර කුණුහරප දාන එකෙක්ට බැනපු ගමන් උන්ගේ account block කරනවා.
    • සෙට් එකක් එකතු වෙලා කුණුහරප විමානයක් කරලා තියෙන්නේ.
    • උන්ට මේකේ මොනා උනත් ප්‍රශ්නයක් නැහැ.
    • උන් ගන්න ඕන ආතල් මේක කුඩු කරලා හරි ගන්නවා.
    • ඇයි අනුන්ගේ thread වලට ඇවිල්ලා ඒ thread එකේ අර්ථය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්නේ.
    maxresdefault - Copy.jpg
     

    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    උඹ fake ඵක හැදුවෙ original ඵකෙන් දේශපාලනය කථා කරන්න බය නිසා නේ.😅😅.fake නිසා හොඳට අනිත් උන් බැණලා වගේ..😅😅
    LOL. මට බැනල යන්න. හඳේ තමා. 😂😂😂
     
    • Like
    Reactions: hodakolla

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    ඔයා නැති අඩුව පුරවන්න කාටවත් බෑ. අපි ගැන හිතලා පුළුවන්නම් නොයා ඉන්න. ආදරෙයි.. 😘