Good bye machanla.

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අලුත් අකවුන්ට් එහෙකින් ආවට අයි පී ඇඩ්‍රස් එක එකයිනේ පුටේ G.T දන්නවා සාස්තරේ :rofl:

    ඒක ඌ බලාගනී උඹ ඇඩ්මින් වෙන්න යන්නේ නැතුව උඹේ වැඩක් බලාගනින්. :lol::lol:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අඩෝ අඩෝ පචෝරිස් කෙනෙක් නේද :rofl:

    මමත් රැවටුන :sorry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    බ්‍රෝ ඔයා world tour එකක්ද යන්නේ? බුදුසරණයි දෙවි පිහිටයි බ්‍රෝ..පරිස්සමෙන් ගිහින් එන්න.🙏