හරිනිට විතරක් නෙමෙයි, මුන්ගෙ වැරදි දැකල කතා කරන්න ගියොත් උන්ගෙ කටවල් වහනවා මුන්ගෙ කාඩර් එක, ඇස් පනාපිට වැරදි උනත් ඒ වැරදි උන්ගෙ උන් සම්බන්ධ නම් කතා එපා කියන ක්රමෙන් මුන් යන්නෙ. මුන්ගෙ ලිස්ට් වල ඉගෙන ගත්තු මොකෙක් හිටියත් උන්ගෙ උන්ගෙ වැරදි විවේචනය ඉඩක් නැහැ. එහෙම උගත්තු 1000 ක් හිටියත් වැඩක් තියනවද ඕකෙ? බිම්මටම් වලත් මුන්ගෙ ඕක වෙන්නෙ සභාපතිලා වැරදි වලට උල්පන්දන් දෙනව, උන්ගෙ කීමට අනික් උන්ට කතාකරන්න එපා කියනවා...ඔව්, මුන්ට ඒක තේරෙනකොට අවුරුදු 5 ගිහිල්ල ඉවරයි.
කොහොමද පරණ සෙට් එක එකතුවෙලා හරිනිට ඇරපු ඇරිල්ල. දැන් නිකම් පූස් පැටියා වගේ උන්ගේ පදේට නටාගෙන ඉන්නේ.