Good bye sinhalu

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fugly - Fucking Ugly (හුකන කැතයි)! :dull:


    33078170Janitha_Perera_full_cover.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියක ඊයේ (23) දා රාත්‍රී පැවති තරඟයෙන් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය පවසයි.

    පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නැතියිද පොලීසිය පවසයි.

    බොරලැස්ගමුව රත්තනපිටිය ස්ථානයක මෙම තරඟය පවත්වා ඇති අතර එය රාත්‍රී 9.45ට පමණ අවසන් වි ඇත.

    ඉන් අනතුරුව මෙම පහර දිම සිදු කර ඇති බව සඳහන් වේ.
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    යනවා කිව්වනම් පලයන්කෝ... හුකන්නා ...
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    මු කියපු බොරු මූටම අමතක වීගෙන යන්නේ
    දැන් වෙන එහෙකට පැනපන්
    මටත් ඔහොම උනාම එහෙමයි කරන්නෙ ;)