good bye

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතිං ඉතිං..
    මොකද වෙන්නේ..
    ශෝ එක ඉවර වෙලා ඔක්කොම ගෙදර ගියාට පස්සෙනෙ මූ හෝල් එකට එන්නෙ..
     

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    අනේ බොල ශශි මම උබට කලිනුත් කිව්වනේ , ඔව්වා ගනන් ගන්න එපා. උබ ඉතින් සිකොලේ ඉන්න කාලේ ඉඩන් වැඩ්ඩි නේ :P . අනේ අච්චියෙ !:no::no: හිටපන් කෙල්ලේ අපිත් ඉන්නව backup එකට :):):)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කාලයක් නම් නිදා ගන්න යනකොටත් "මම එලකිරි එකෙන් යනව" කියල ත්‍රෙඩ් දාල ගියා , දැං ඒ අසනීප ටිකක් හොදා , ඒත් හිටි ගමන් ලෙඩ උත්සන්න වෙන අවස්තා තියෙනව මේ වගේ :P

    සිංහල වෙදකමක් වත් කරලා බැලුවනම් හොඳයි නේද..
    ඉසකුඩිච්චියක්වත් දාලා පැත්තකට කරලා තියන්න බැරියැ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙහෙට වෙලා ඔහේ සිටිමි:dull:

    ඕකනේ කියන්නේ..
    උඹලා ඔහේ ඉන්නේ නැතුව මෙහේ වරෙල්ලා..
    ආයෙත් සෙට්වෙලා ආතල් එකක් එහෙම දාන්න..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිංහල වෙදකමක් වත් කරලා බැලුවනම් හොඳයි නේද..
    ඉසකුඩිච්චියක්වත් දාලා පැත්තකට කරලා තියන්න බැරියැ..
    වෙදාව ගෙන්නමු :P කෝ වතිල?
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඕකනේ කියන්නේ..
    උඹලා ඔහේ ඉන්නේ නැතුව මෙහේ වරෙල්ලා..
    ආයෙත් සෙට්වෙලා ආතල් එකක් එහෙම දාන්න..
    ඉහි ඉහි...එමු එහෙනං:)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අනේ බොල ශශි මම උබට කලිනුත් කිව්වනේ , ඔව්වා ගනන් ගන්න එපා. උබ ඉතින් සිකොලේ ඉන්න කාලේ ඉඩන් වැඩ්ඩි නේ :P . අනේ අච්චියෙ !:no::no: හිටපන් කෙල්ලේ අපිත් ඉන්නව backup එකට :):):)
    umbalage iskoleda :P andenawa
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ශෝ එක ඉවර වෙලා ඔක්කොම ගෙදර ගියාට පස්සෙනෙ මූ හෝල් එකට එන්නෙ..

    අපි ඉතිං වැඩිය සෙනග ඉන්න තැන් වලට එන්න කැමති නෑ දැන්..
    එහෙම ආවම අපිට පිහි වලින් අනිනවනේ..
     
    Status
    Not open for further replies.