good bye

Status
Not open for further replies.

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    nirmanayak karadhdhi gal mul mal hema ekakma balaporoththu wenna ona... thamange hoda kiyana kenaata wada naraka kiyana kena thamayi hema welawema apiwa hari maargeta yomu karanne...
     
    Thamange nirmanaya hamoma hondai kiyanna ona na ne. Samaharu eka honda na kiyai eka egollange taste eka ho danuma mattama. Comment karana hamoma kavi gana loku danumak athi aya nemei ne. Thamanta danena or threna widiyatane hamoma adahas dakwanne. Ithin 1 kenekge comment ekak ochchra lokuwata ganan ganna epa.


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    good bye 06-23-2011 09:59 PM p-----------------------

    mage rep eke jarawa dapu kenata -

    ube amma wage newe anith aya. ballongen hadinu aya thama ohoma karanne. oka pennanna ube ammata.

    mata hodata kunuharapa puluwan. meka kasp dapu ekak nisa iwasanawa
     
    api sathutu wenna ona ape nirmanayak gena kiyawena comment gena.mokada ewa depaththakma thiyena hinda........nirmanaya rasa widina kena nirmanaya gena thamn winda de kiyana ayithiya thiyenawa.apita balen e thirana wenas karanna bea.kav nirmana Ek eke post karaddi hamba wena commnt aduyi.anith trd walata sapekshawa.....(bump wena thrd monada kiyala ona kenek danwa).eth e adu sapeksha post pramanaya thula thamnge nirmanaya widapu aya awanka hoda uththara deddi eka post ekak gena api sithanna onada?.....muhude wathura lunurasayi thamyi.eth ekata miridiya awayi kiyala rase wenawak wene neane neada?......
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    නිතූ;10463610 said:
    එහෙම කරන්න එපා සිස් ඔයා දිගටම ලියන්න බලන අය ඉන්නවනේ

    eya yanne naha apith ekka innawa :)
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    මේකෙ ඉන්නව එලොවටත් නෑති මෙලොවටත් නෑති, ගෑනුත් නොවන පිරිමිත් නොවන, තමන් පොස්ට් දාන්නෙත් නෑ දාන අයගෙ ඒවට හූල්ල හූල්ල, මෝඩ ආත්ල් ගන්න උදවියක්.... ඒ නිසා ඒ වගේ එවුන් කියන ඒවා ගනන් ගන්න අපිය් මොඩයො වෙන්නෙ.....
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    මේකෙ ඉන්නව එලොවටත් නෑති මෙලොවටත් නෑති, ගෑනුත් නොවන පිරිමිත් නොවන, තමන් පොස්ට් දාන්නෙත් නෑ දාන අයගෙ ඒවට හූල්ල හූල්ල, මෝඩ ආත්ල් ගන්න උදවියක්.... ඒ නිසා ඒ වගේ එවුන් කියන ඒවා ගනන් ගන්න අපිය් මොඩයො වෙන්නෙ.....

    :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තමන් නියම නිර්මාණකරුවෙක් නම් තමන්ගේ නිර්මාණ ගැන කරන හැම විවේචනයක්ම දරාගන්න පුලුවන් වෙන්න ඕනේ.. ඔයා තරඟ දෙක තුනකින් දිනුවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා කරන හැම නිර්මාණයක්ම සාර්ථකයි කියලා.. :P

    twisted කියලා තියෙන්නේ එයාගේ මතය.. ඔයාට ඕනේ ඔයාගේ හැම එකකටම " අනේ හරි ශෝක්... නියමායි... එල.. තවත් ලියන්න අක්කියෝ.. නියමයි නංගා.. වගේ කොමෙන්ට් දාගන්නද..? :lol: .
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    oya samahara threads wala waada karala thiyena widiha dakkama puduma hithenawa eka comment ekakata mehema watuna eka gana,ao twizted uba nika hitu ko,balapan meke kocchara kavi balana aya inanwada kiyala :lol:
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    EHEMA YANNA DENNA BE
    you r my one and only love
    යන්න එපා සුදු කෙල්ලෙ මට දුකයි:love::love::love::love::no::no::no::no:

    let us say WELCOME BACK
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :rofl: මේ අහිංසක කෙලිගේ කවි වලට උඹ මොනාද කිව්වේ, යන්න යනවලු. එන අනිත් අයිඩී එකට එහෙම මොකවත් කියනවා නෙමෙයි:P

    sirawata,onna buddhagamata banina thread ekaka nam kamak na Rofl
     
    Status
    Not open for further replies.