ඔව් මම තම්යි ලෙඩෙ ඇද්දෙ මම කැමති නැහැ අවුරුද්දක් දිග කැව ගැනිට ලපයි සිපයි පොන්ස්ලා අනං මනං කියනවාට උබ උනත් මම කරන දෙ කරයි ඔය වගෙ තත්වෙකට පත් උනොත් ආශ්මි එනවාද නැද්ද කියලා තිරනය කරන්නෙ මම තම්යි![]()
ඔන්න අපි නම් මොකුත් කිව්වේ නෑ. 
කට තියන පලියට ගොඩක් අය කියවනවා තමා ආස්මියෝ... ගනන් ගන්න එපා... ඇගේ වදින්නේ නෑනේ... අපිටත් කොච්චර කතා කියනවා බං... ඕවා ඔහොම තමා... යන්න එපා... බොරු වැඩක් ඒක... හොදම දේ තමා ඒ වෙන දේවල් ගනන් ගන්නේ නැතුව ඉන්න එක අපි වගේ.. වෙන කරන්න දෙයක් නෑ ඕකට..
ඔහොම දේවල් වෙනවා මේ ෆොරම් එකේ මම හිතනවා මගෙන් නම් වරදක් වෙන්නෙ නැතිව ඇති කියලා මිනිස්සු කියන එවාට බයෙ පැනලා දුවනවා කියන්නෙ ඔයාට කිසිම හිතෙ හයියක් නැහැ කියන එක මෙ ඔන් ලයින් ජිවිත වලදි කෙල්ල කොල්ලා කියලා නැහැ ඔය හැසිරිම හරිම සාමන්‍ය් දෙයක් ඔයාට හුත්ති කියල කවුරු හරි කිවුවනම් oයා එකට මොකටද දුක් වෙන්නෙ ඇත්තටම @@@ තියෙනවානම්ඔයාට උ කිවුව එක නැත්නම් තමයි හිත රිදව ගන්න ඔන ඔන්න එතකොටනම් අපහාසය වෙනවා
මෙකට එන්නෙ අපි රටෙ වැදගත් මිනිස්සු උගත්තු සල්ලි කාරයො කියලා පෙන්නන්න නෙමෙනෙ අපෙ හිතට
විවෙකයක් සතුටක් දෙන්න යාලුවො හමුවෙන්න වෙලාවක් නැති නිසා ඔන් ලයින් යාලුවෙක් දෙන්නෙක් ඇසුරු කරන්න කතා බහා කරන්න
ඔයාට යන්න කියන්නෙත් නැහැ ඉන්න කියන්නෙත් නැහැ එක ඔයාගෙ තිරනය

ලිදේ

බින්දු;17200411 said:

ඔන්න අපි නම් මොකුත් කිව්වේ නෑ.
![]()

යමක් උපුටා ගත්තානාම් කාගෙන් හො එ උත්තමයාගෙ නම දාපන් මිට පස්සෙවත්
මාව බැන් කරන්න කියලත් ටැග් දාලා![]()
මම දැම්මේ නෑ බන්. 
ඔව් මම තම්යි ලෙඩෙ ඇද්දෙ මම කැමති නැහැ අවුරුද්දක් දිග කැව ගැනිට ලපයි සිපයි පොන්ස්ලා අනං මනං කියනවාට උබ උනත් මම කරන දෙ කරයි ඔය වගෙ තත්වෙකට පත් උනොත් ආශ්මි එනවාද නැද්ද කියලා තිරනය කරන්නෙ මම තම්යි![]()

elakiriya dala yanna adahasak thibbe na.eth langakadi indala godak hithridaweem wuna.ada mama Dapu post ekakata dala thibba reply wagayak Dakala me thiranaya gannama one kiyala hithuwa.mama ayith enne na.elakiriyen godak dewal igenagathtga.mechchara kal sahodarathwayen Hitiya hamotama tnx.wena wenama nam washayen kiyanna Bari wechcha eka gana kanagatui.hamotama theruwan saranai!![]()
යමක් උපුටා ගත්තානාම් කාගෙන් හො එ උත්තමයාගෙ නම දාපන් මිට පස්සෙවත්
මාව බැන් කරන්න කියලත් ටැග් දාලා![]()

ඔව් මම තම්යි ලෙඩෙ ඇද්දෙ මම කැමති නැහැ අවුරුද්දක් දිග කැව ගැනිට ලපයි සිපයි පොන්ස්ලා අනං මනං කියනවාට උබ උනත් මම කරන දෙ කරයි ඔය වගෙ තත්වෙකට පත් උනොත් ආශ්මි එනවාද නැද්ද කියලා තිරනය කරන්නෙ මම තම්යි![]()

උබ ඉතින් ගැහැනුන්ට කැමති නැති එක විතරනෙ කුනුහරප කියල බනින්නෙ නැහැනේ![]()
කවුද බන් එහෙම කිව්වේ. මට එහෙම ප්‍රශ්ණයක් නෑ, මම කැමති නැත්තේ සමාජ ක්‍රමයටයි. 
විරය වගේ online ඔහොම කිව්වට, ලංකාවට ගිහිපු වෙලාවක ashmi මුනට මුණ හම්බුනොත්, "මොනවද හලෝ මේ කියල තියන්නේ, කවද ඉදන්ද ඔයා මගේ husband උනේ" කියල ඇහුවහම කලිසමේ චු යාවි![]()

ඔව් ඔලුව හන්ඟ ගනී පොලවේමම දැම්මේ නෑ බන්.
![]()

jabuk™.![]()