ගුටි![]()
මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ![]()

ඔටුවට කිරියට එන්න තියා ගෙදර ඉන්නත් නැතිවෙන මගුලක්බින්දු;17201381 said:මම අහන්න ගියෙත් ඕකම තමයි![]()

අක්කේ යන්න එපා .....මන් නම් කෙලින්ම කියන්නේ යන්න එපා කියලා විතරයි..ඔයා ඉන්න අක්කේ..ඔයා නැතුව අපිට හරි දුකයි අක්කේ...අනිත් අය කියන ඒවාට මොකටද සැලෙන්නේ???
මන් ආව දවසේ ඉදන් හැමෝම කිවුවේ ෆේක් කියලා....මාත් ගණන් ගත්තා ඒ කලේ ඒවා....දුක හිතුණා..අඩලාත් තියනවා..දන්නෝ දනිති...එත් මට මෙතනින් හම්බවුනා හොද යාලුවෝ ටිකක්..එයාලා මගේ හිත හැදුවා ..ඇත්ත කියන්න එපයි...ඔයා ගණන් ගන්න එපා අක්කේ ඔය අනිත් අය කියන කතා...ඔයා කා එක්කත් හොදින් හිටියා වගේ ඉන්න දිගටම පුළුවන් කාලයක්..මේ වගේ දෙකට නම් දාලා යන්න එපා....