Good bye..

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ මොන පිස්සු වැඩක්ද? කියන එවුන්ට මොනවා කියන්න බැරිද? එක එක්කෙනා කියන දේවල් නිසා මේ වගේ ලොකු community එකක් දාල යන එක මෝඩ වැඩක්. නින්දා අපහස එන්නෙ අපිට විතරක් නෙවේ. බුදුහාමුදුරුවන්ටත් අපහාස කළා කට්ටිය.
    කියන අයට ඕන දෙයක් කියාගන්න දීල පාඩුවේ වෙනද වගේ හිටියනම් හරි. මේක දාල යනවා කියන එක නෙවේ ඕකට විසදුම
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න
    ඔයා යනවද ඇන්ටි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    යන්නේ දවස් කීයකටද කියල දාන්න අමතක උනාද අනේ. :P:P:P

    කොහොම උනත් මෝඩ ජෝක් වලට අහු වෙලා යනවා කියන්නේ, ඔය පැරදිලා දුවනවා වගේ වැඩක්. සේරම කට්ටිය ෆන් එකක් ගන්නනේ එන්නේ මෙතෙන්ට. එහෙම නැතිව අපේ ජොබ් එක මේක නෙවිනේ. රවිලි එරවිලි බැනිලි කැපිලි කෙටිලි මේකේ ඇතුලෙනේ. එළියේදී ඔයාට පාරේදී හම්බ උනත් කවුද කියල වත් දන්නේ නැහැනේ. ඒ නිසා යන්න එපා. ඔයත් ජෝක් එකට බනින්න. ඒවා ගණන් ගන්න ගියෝතින් මානසික රෝගියෝ අනිත් පෝස්ට් වලටත් රිංගනවා. ඒ වගේ සේරම මේක දාල ගියෝතින්.

    මේක කට්ටිය බලද්දී අපේ අම්මත් කිම්බුහුං අරිවිද මන්දා.:angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අක්කේ යන්න එපා .....මන් නම් කෙලින්ම කියන්නේ යන්න එපා කියලා විතරයි..ඔයා ඉන්න අක්කේ..ඔයා නැතුව අපිට හරි දුකයි අක්කේ...අනිත් අය කියන ඒවාට මොකටද සැලෙන්නේ???:dull::dull:

    මන් ආව දවසේ ඉදන් හැමෝම කිවුවේ ෆේක් කියලා....මාත් ගණන් ගත්තා ඒ කලේ ඒවා....දුක හිතුණා..අඩලාත් තියනවා..දන්නෝ දනිති...එත් මට මෙතනින් හම්බවුනා හොද යාලුවෝ ටිකක්..එයාලා මගේ හිත හැදුවා ..ඇත්ත කියන්න එපයි...ඔයා ගණන් ගන්න එපා අක්කේ ඔය අනිත් අය කියන කතා...ඔයා කා එක්කත් හොදින් හිටියා වගේ ඉන්න දිගටම පුළුවන් කාලයක්..මේ වගේ දෙකට නම් දාලා යන්න එපා....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සෑම වසරකම සැප්තැම්බර් අග සිට නොවැම්බර් මැද බාගයක් වනතුරු අපල කාලයක් බව සලකන්න :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අක්කේ යන්න .....මන් නම් කෙලින්ම කියන්නේ යන්න කියලා විතරයි..ඔයා යන්න අක්කේ..ඔයා නැතුව අපිට හරි දුක නෑ අක්කේ...අනිත් අය කියන ඒවාට මොකටද සැලෙන්නේ???:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17199984 said:
    අක්කේ යන්න .....මන් නම් කෙලින්ම කියන්නේ යන්න කියලා විතරයි..ඔයා යන්න අක්කේ..ඔයා නැතුව අපිට හරි දුක නෑ අක්කේ...අනිත් අය කියන ඒවාට මොකටද සැලෙන්නේ???:dull::dull:

    :angry::angry::angry::angry::angry: ඒ මන්ද ....පිස්සු හුටම
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපිට නම් සිරාවටම ගියත් එකයි නැතත් එකයි. එක්කෙනෙක් යනකොට තව 10 විතර එනවා මේකට. කට්ටිය කියන දෙවල් ගණන් ගන්න හෝ නොගන්න එක ඔයාගේ වැඩක්. මන් හිතන්නේ ඔයවගේ දෙවල් මහා ලොකුවට ඔළුවට ගන්න එක මෝඩ වැඩක්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යනවානම් අනේ මං අරන්
    යන තැනකට යන්න රත්තරං
    හිගා කකා කොලපතක් අරන්
    ලුණුයි බතුයි කමුකෝ රත්තරං
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17200008 said:
    යනවානම් අනේ මං අරන්
    යන තැනකට යන්න රත්තරං
    හිගා කකා කොලපතක් අරන්
    ලුණුයි බතුයි කමුකෝ රත්තරං

    අශ්මි අක්කගේ දිගේත් ඉවරයි..........:rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    බනින ඒවා නිසා එලකිරිය දාල යනවනම්, අපි දැන් මේක දාල ගොඩක් කල්. අම්ම තාත්ත මතක් කරලා තමයි බනින්නේ. ඕව ගණන් ගන්න එපා

    බනිනවා කියන්නේ +ve feedback එකක්. එකෙන් අදහස්වෙන්නේ අපි මතුකරපු point එකට කතා කරන්න බැහැ කියල. මම දාන political නුල් වල සමහර වෙලාවට කට්ටිය හෝ ගලා බනිනවා. එතොකොට තමයි නුල bump කරලා උඩට ගන්න හිතෙන්නේ, තව තව පොස්ට් දාන්න හිතෙන්නේ . නැතිනම් කිසි ගතියක් නැහැ. අපිටත් එපා වෙනවා, දාපු නුලත් අපරාදේ :P

     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    යන එක නම් තේරුමක් නෑ.. එක එක මානසික මට්ටම් තියන අය ඉන්නවා. මේ විදිහට එලකිරියට වටින මෙම්බර්ස්ලා ගොඩ දෙනක් ගියා දැන් ඉන්නේ අතලොස්සයි. එයාලත් ගියාට පස්සේ ඉතින් මේකෙත් ගත යුත්තක් නැති වෙනවා. දැනටත් මෙම්බර්ස්ලා 50ක්වත් නෑ ගතයුත්තක් තියන දෙයක් එලකිරිය තුල කරන..

    මොකක් හරි අවුලක් නම් කෙලින්ම රිපෝට් කරන්න දෙතුන් වතාවක් වෝනින් දීලත් හැදෙන්නේ නැත්තන් GTRZ එහෙම අය ගැන බලාගනියි. :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    මෙහෙම ගිහිල්ල, අන්තිමේදී scurvy විතරක් ඉතුරු වේවිද මන්ද:P:rofl: