Good bye..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කවුරු හරි මොනවා හරි thread එකක් දැම්මා කියලා හිතන්න ගෑණියෙකුයි, මිනිහෙකුගේ ප්‍රශ්ණයක් ගැන. මේකි හැම තිස්සේම කරන්නේ මිනිහට බැනලා, ගෑණිව ශුද්ධ කරන එකයි ,මිනිහා අගතියට පත්වෙලා හිටියත් ඒත් මිනිහට බනින්නේ. :angry:
    සහතික ඇත්ත. :yes::yes:මේ දවස්වල අන්ගොඩ ඉඩ නෑලු. ඉතින් මෙයා එලකිරියෙ:P:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ දන්නෙ නැති වුනාට ඒකත් මගෙ.:yes:

    අවංකව ගයාන්ට ආදරය කරපු මට අන්තිමට ලැබුනේ ගයාන් වෙන කෙනෙක්ගේ වෙලා යන පින්තූර කිහිපයක් බලන්න.ඒත් අද ඒ ඔක්කොම වෙනස් වෙලා එයා මගෙන් සමාව ඉල්ලලා ආයේ එයාගේ වෙනවද අහලා ඊ ලිපියක් එවලා තියෙන කොට එන සතියේ වෙන කෙනෙක්ගේ වෙන්න යන මම කොහොමද අයියේ හිත හදාගෙන ආයේ ගයාන්ගේ වෙන්නේ?-------by ***********:rofl::rofl:

    :D :D :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සහතික ඇත්ත. :yes::yes:මේ දවස්වල අන්ගොඩ ඉඩ නෑලු. ඉතින් මෙයා එලකිරියෙ:P:P

    http://www.elakiri.com/forum/showthread.php?p=17260335#post17260335
    http://www.elakiri.com/forum/showthread.php?t=1591608
    http://www.elakiri.com/forum/showthread.php?t=1574178
    http://www.elakiri.com/forum/showpost.php?p=15994562&postcount=82
    http://www.elakiri.com/forum/showpost.php?p=15994619&postcount=87
    http://www.elakiri.com/forum/showpost.php?p=15994634&postcount=88
    http://www.elakiri.com/forum/showpost.php?p=15716003&postcount=12
    (තව තියෙනවා මම පස්සේ වෙලාවක් ලැබුනම ඔක්කොම දාන්නම්)

    :yes: මේකි ත්‍රෙඩ් එකක් දැම්මොත් ,පෝස්ට් එකක් දැම්මොත්. හැම තිස්සේම කරන්නේ කොල්ලන්ට බනින එකයි, මඩ ගහන එකයි, අපහාස කරන එකයි, නක්කලේ දාන එකයි. දැම්මේ 1 ලු අනේ හුකේ කිව්වලු :P

    කිසිම වැඩකට නැති එකෙක්. :yes: අපේ කාලය නාස්ති වෙන එකයි වෙන්නේ. මීට කලිනුත් මේ වගේම කිච වෙන thread එකක් දාලා යාන්තම් ඒක close කරගත්තා දැන් ආයි එකක් දාලා. ලැජ්ජා නැති එවුන්ට ලැජ්ජාව ගැන කියලා වැඩක් නෑ. :yes::yes: මම ආයි reply කරන්නේ නෑ ඔය වේ* ගෑණිට.

    thread එක දාපු එකාට මම කියන්නේ: පලයන් ,ගිහින් මකබෑවියන්. thread දැම්මා නම් පලයන් යන්න. අපිට උබ වගේ කාළකණ්නියෙකුගෙන් වැඩක් නෑ. මේකේ වැඩකට ඇති දෙයක් දාන්නෙත් නෑ, හැම තිස්සේම කරන්නේ නිකරුනේ මිනිස්සුන්ව අවුස්සන එකයි. :D

    වෙන රටවල forum වල නම් sexism එක තහනම් නමුත් අවාසානාවට මේකේ එහෙම නෑ. නැත්නම් මේ වගේ බඩු ගෑණු ආපු හැට්යේම on the spot ban. :yes::yes:

    :yes: මම මේ පට්ට වේ*ව ගණන් ගන්නේ නෑ ආයි. ගණන් ගත්තම ඔළුවට අත හෝදන්න එනවා. :yes::yes:

    මම admin ට කියන්නේ මෙච්චරයි, මේ ගෑණි දාන sexist post වලට action එකක් ගන්න ඕනේ කියලයි.

    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    http://www.elakiri.com/forum/showthread.php?p=17260335#post17260335
    http://www.elakiri.com/forum/showthread.php?t=1591608
    http://www.elakiri.com/forum/showthread.php?t=1574178
    http://www.elakiri.com/forum/showpost.php?p=15994562&postcount=82
    http://www.elakiri.com/forum/showpost.php?p=15994619&postcount=87
    http://www.elakiri.com/forum/showpost.php?p=15994634&postcount=88
    http://www.elakiri.com/forum/showpost.php?p=15716003&postcount=12
    (තව තියෙනවා මම පස්සේ වෙලාවක් ලැබුනම ඔක්කොම දාන්නම්)

    :yes: මේකි ත්‍රෙඩ් එකක් දැම්මොත් ,පෝස්ට් එකක් දැම්මොත්. හැම තිස්සේම කරන්නේ කොල්ලන්ට බනින එකයි, මඩ ගහන එකයි, අපහාස කරන එකයි, නක්කලේ දාන එකයි. දැම්මේ 1 ලු අනේ හුකේ කිව්වලු :P

    කිසිම වැඩකට නැති එකෙක්. :yes: අපේ කාලය නාස්ති වෙන එකයි වෙන්නේ. මීට කලිනුත් මේ වගේම කිච වෙන thread එකක් දාලා යාන්තම් ඒක close කරගත්තා දැන් ආයි එකක් දාලා. ලැජ්ජා නැති එවුන්ට ලැජ්ජාව ගැන කියලා වැඩක් නෑ. :yes::yes: මම ආයි reply කරන්නේ නෑ ඔය වේ* ගෑණිට.

    වෙන රටවල forum වල නම් sexism එක තහනම් නමුත් අවාසානාවට මේකේ එහෙම නෑ. නැත්නම් මේ වගේ බඩු ගෑණු ආපු හැට්යේම on the spot ban. :yes::yes:

    :yes: මම මේ පට්ට වේ*ව ගණන් ගන්නේ නෑ ආයි. ගණන් ගත්තම ඔළුවට අත හෝදන්න එනවා. :yes::yes:

    මම admin ට කියන්නේ මෙච්චරයි, මේ ගෑණි දාන sexist post වලට action එකක් ගන්න ඕනේ කියලයි.

    මම මුකුත් කියන්නෙම නෑමයි...:no:
    හිත රිදෙන කතන්දර බෝමයි...:(
    ඔබව තේරුම් ගන්නම බෑමයි...:oo:
    මෙතන පිස්සු නටන්නෙත් ඔබමයි....:rofl:
    Mind your language please...:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම මුකුත් කියන්නෙම නෑමයි...:no:
    හිත රිදෙන කතන්දර බෝමයි...:(
    ඔබව තේරුම් ගන්නම බෑමයි...:oo:
    මෙතන පිස්සු නටන්නෙත් ඔබමයි....:rofl:
    Mind your language please...:(

    එළකිරියේ කාට හරි බූට් එකක් වත් තිබ්බද? මොකෝ මේ? :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    avatar464475_2.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ මේක තාම බම්ප් වෙනවද?
    කෙල්ලෙක් මේකෙ කක්කා බෙට්ටක් දාලා ගියත් මේකෙ එවුන් අවුරුද්දක් විතර ඒක උඩ දදා ඉඳියි ලොල් :lol::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17262819 said:
    මොකෝ හුට්ටො මට බනින්නෙ..:oo:

    අද දැක්කෙ මෙ ත්‍රෙඩ් එක. ඇය EK අතහැර ගොස් පැමින ඇත. ස්ත්‍රියක බව දැන ගත්තෙ අදයි. (පරන පොස්ට් කියවීමෙන් පසු සන්වර කමක් තියෙනවා. හොප්ඩ් දැට්ස් බ්කොස් ඔෆ් අ ගර්ල් ) මිත්‍රත්වයෙ දැත් දිගු කරමි. ජ්ස්ට් කාල්ම් ඩ්ව්න්. ඉස්සර හිටිය හුගක් කාන්තාවො අද එලකිරියෙ නැත. ෆෙක් වලින් ඉන්නව ඇති. බෙස්ට් ඉෆ් යු කුල්ඩ් ඉස්ටෙ හියර් ඇස් අ ලෙඩි, ඔරිජිනල් අයි ඩි :yes:
    ඔව් ඔව්.. කෙල්ලො කොල්ලොන්ගෙ නම් වලින් එනවා, කොල්ලො කෙල්ලොන්ගෙ නම් වලින් එනවා..:rofl:

    :yes::yes: අක්ක හොදයි තමා
    :yes:

    කවුරු හරි මොනවා හරි thread එකක් දැම්මා කියලා හිතන්න ගෑණියෙකුයි, මිනිහෙකුගේ ප්‍රශ්ණයක් ගැන. මේකි හැම තිස්සේම කරන්නේ මිනිහට බැනලා, ගෑණිව ශුද්ධ කරන එකයි ,මිනිහා අගතියට පත්වෙලා හිටියත් ඒත් මිනිහට බනින්නේ. :angry:
    :shocked::shocked::shocked:

    අවංකව ගයාන්ට ආදරය කරපු මට අන්තිමට ලැබුනේ ගයාන් වෙන කෙනෙක්ගේ වෙලා යන පින්තූර කිහිපයක් බලන්න.ඒත් අද ඒ ඔක්කොම වෙනස් වෙලා එයා මගෙන් සමාව ඉල්ලලා ආයේ එයාගේ වෙනවද අහලා ඊ ලිපියක් එවලා තියෙන කොට එන සතියේ වෙන කෙනෙක්ගේ වෙන්න යන මම කොහොමද අයියේ හිත හදාගෙන ආයේ ගයාන්ගේ වෙන්නේ?-------by ***********:rofl::rofl:
    මං දන්නවා ඕක එවපු කෙනා නම්.. මං ගාව ඔයිට වඩා රසවත් හරබර දේවල් තියෙනවා..:rofl:
    එලකිරියෙ ෆේක් ගොඩට අර චාමලීව දාන්න වෙනව. මේහ් මයුරි කියන්නෙත් එයාගෙම ෆේක් එකක්:yes::yes:
    මොකක්ද බං චාමලී අක්කා එක්ක තියෙන අවුල..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17266563 said:
    අඩේ මේක තාම බම්ප් වෙනවද?
    කෙල්ලෙක් මේකෙ කක්කා බෙට්ටක් දාලා ගියත් මේකෙ එවුන් අවුරුද්දක් විතර ඒක උඩ දදා ඉඳියි ලොල් :lol::rofl:
    නැතුව බං.. ටොපා මේකට ආපු කාලෙ ඉඳන් සෙවල හලපු සෙටාර් එකක් හිටියා.. සමහර එවුන් ඇවටා එහෙමත් හදලා දීලා තිබුණා..:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකෝ හුට්ටො මට බනින්නෙ..:oo:
    සමහර එවුන් යනවා කියලා වෙන වෙන ඒවා හදන් ආයෙම එනවා..
    කැ* කතා කියන්න එපා හු** :angry: මේක මටමයි කියල තියෙන්නෙ බැල්ලි :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17267004 said:
    කැ* කතා කියන්න එපා හු** :angry: මේක මටමයි කියල තියෙන්නෙ බැල්ලි :angry:
    :dull::dull::dull::dull:
    නෑ තව අය ගිහින් වෙන ඒවා වලින් ආවා බං
    ඉස්සර හිටපු උඹගෙ යාලුවො එහෙම
    :rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17267062 said:
    :dull: මම දැන් ගසන්න යන්නෙ. උඹ නොබී මැරියන් :P
    යකෝ මාසෙකින් විතර බිව්වෙ නෑ බං.. :(
    තොට කඹරයා දාන තරමට වෙරි වේවා..:angry: