Good Cheep VPN

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    Proton & Nord මං ලගදි Try කරා. මට නම් ලොකුවට සෙට් නෑ. මූලිකවම ගත්තේ ලංකාවත් VPN Country එකක් විදියට තියෙන නිසා. ඒත් CloudFlare Warp එක තරං වත් සමහර වෙලාවට Fast නෑ මටනම්. ලංකාවෙ ඉදලා Fibre එකෙන් නම් අවුලක් නැතුව අති හබෑයි. තව එකක් තමා හුගක් උන්ගේ IP Black List / VPN කියලා Detect කරනවා. සමහර වෙලාවට Split Tunnel හරි දාන්න ඕන ඒ Site එකට යන්න ඕන නම්.
     
    • Like
    Reactions: Yeezus

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    FB use walata thamai godak

    Proton & Nord මං ලගදි Try කරා. මට නම් ලොකුවට සෙට් නෑ. මූලිකවම ගත්තේ ලංකාවත් VPN Country එකක් විදියට තියෙන නිසා. ඒත් CloudFlare Warp එක තරං වත් සමහර වෙලාවට Fast නෑ මටනම්. ලංකාවෙ ඉදලා Fibre එකෙන් නම් අවුලක් නැතුව අති හබෑයි. තව එකක් තමා හුගක් උන්ගේ IP Black List / VPN කියලා Detect කරනවා. සමහර වෙලාවට Split Tunnel හරි දාන්න ඕන ඒ Site එකට යන්න ඕන නම්.
    Free da paid da use kale. HOLA vpn eka mokada?
    ------ Post added on Apr 25, 2026 at 5:04 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    good Cheep VPN/proxy ekak sugest karapallako . cuntry list ekak hodata tiyana. or buy karanna thanak
    High IQ Choice එක Pawxy. 😎😎

    රුපියල් 900 යි අවුරුද්දටම. වැඩි බයිලා නම් නෑ ඉතින්, අනික phone එකට විතරයි. (Hotspot පුළුවන්) හැබැයි VPN එක නම් ඉතින් සුපිරියටම වැඩ. Google account එකට log වෙලා ඕනම device එකකට දා ගන්නත් පුළුවන්. No limits.

    කිසිම Speed limit එකක් නෑ, රටවල් 60 ක වගේ list එකක් තියෙනවා. VPN එක හරහා යන්න ඕන app තෝරන්නත් පුළුවන්. බැංකු app එහෙම පිස්සු හුකන එක නවත්තන්න මරු. එ‍්කෙම මරු lightweight browser එකකුත් තියෙනවා. හැබැයි එ‍්ක නැතිව Chrome, Firefox වලට වුණත් හොඳටම වැඩ. අමුතු මගුලක් නොකරත් VPN එක දාපු ගමන් YouTube, Google ad සේරම කපෝති. 😍

    මම නම් 24x7 VPN on එකේ තියන්නෙ. ගොඩක් වෙලාවට VPN නැතිව එනවටත් වඩා fast. 🤗

    Screenshot-2026-04-25-17-07-15-189-com-android-vending.jpg
     
    Last edited:

    desktop use karanne kohomada?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    desktop use karanne kohomada?
    Phone එකෙන් Hotspot දා ගන්න වෙනවා. එ‍්ක තමයි එකම අවුල. මම නම් ලොකුවට PC පාවිච්ච් කරන් නැති නිසා ලොකු අවුලක් නෑ. අවශ්‍ය වෙලාවට Hotspot එකක් දා ගත්තම අ‍ැතිනෙ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,373
    3,261
    113
    High IQ Choice එක Pawxy. 😎😎

    රුපියල් 900 යි අවුරුද්දටම. වැඩි බයිලා නම් නෑ ඉතින්, අනික phone එකට විතරයි. (Hotspot පුළුවන්) හැබැයි VPN එක නම් ඉතින් සුපිරියටම වැඩ. Google account එකට log වෙලා ඕනම device එකකට දා ගන්නත් පුළුවන්. No limits.

    කිසිම Speed limit එකක් නෑ, රටවල් 60 ක වගේ list එකක් තියෙනවා. VPN එක හරහා යන්න ඕන app තෝරන්නත් පුළුවන්. බැංකු app එහෙම පිස්සු හුකන එක නවත්තන්න මරු. එ‍්කෙම මරු lightweight browser එකකුත් තියෙනවා. හැබැයි එ‍්ක නැතිව Chrome, Firefox වලට වුණත් හොඳටම වැඩ. අමුතු මගුලක් නොකරත් VPN එක දාපු ගමන් YouTube, Google ad සේරම කපෝති. 😍

    මම නම් 24x7 VPN on එකේ තියන්නෙ. ගොඩක් වෙලාවට VPN නැතිව එනවටත් වඩා fast. 🤗

    Screenshot-2026-04-25-17-07-15-189-com-android-vending.jpg
    palalayam hutto yanna