ජෙල් ගාල මගේ කොන්ඩේ ටික ටික පැහෙන්නේ..
දන්නවනම් මිතුරේ හොද විසදුමක් කියන්නේ...
ඔය අහුවෙන ජෙල් හැම එකම ගැව ..
ගෑවෙත් අනුන්ට පණ්ඩිත කම් කිය කිය උබලගේ කොන්ඩ පහුනට අපිට නම් මුකුත් වෙන්නේ නැ කිය කිය
එත් දැන් ටිකක් එක අදීගන එන්නේ ..
මගෙත් තියෙන්නේ ටිකක් බොකුටු කොණ්ඩයක් ඊත් සීන් එක දැන් ජෙල් ගාල
කොන්ඩේ පැහෙන්න අරගෙන ඊත් ජෙල් තරම් හරියන එකක් හම්බ උනේනැහැ
ඔය එක එක ජාති බේබි ඔයිල් අර නේච සීක්රට් එකේ ඔඉල් එක ,
පොල් තෙල් අරව මේවා ගෑවට් හරියන්නේ නැහැ ..
මේ කව්ද යාලුවෙක් කියල තිබ්බ
ත්‍රෙඩ් එකක්
පුලුවන්නම් 100% pure Vaseline එකක් හොයාගනින්
මොකද්ද ඔය වැස්ලින් කියන එක ..
ඕක ගාල මුළු කොන්ඩේම සුදු වෙයි ? බන්
ඕක විතරයි තව ගාල නැත්තේ ..