are you looking for a job for your 7 years old?My kid is 7 year plus. Needs an international school.
What is good international school.? Lycium Nugegoda said they don't have vacancies
NR is a disgrace to STC. Im a Royalist and Ive had many Thora frends,can definitely say all of them were more decent than us Royalists including myselfවැදගත් ද නැද්ද කියන එක වෙන උන් තීරණය කරන දෙයක් නේ. සාපේක්ශයි .
බහුතරය ඌ වැදගත් කියලා හිතලනේ රටේ නීති සම්පාදනය කරන තැනට යැව්වේ![]()
Then what about ranil sajith and many more people who brought disgrace to sri lanka who produced by Royal CollegeNR is a disgrace to STC. Im a Royalist and Ive had many Thora frends,can definitely say all of them were more decent than us Royalists including myself![]()
Finland hondai. Hebei allapu vate inne Russian un. Finland one vage hithunoth ara ganita duvanna gahaiPlease migrate to finland
එනම් උබ පැසිෆික් සාගරය මැද තියන දුපතකට තමා යන්න වෙන්නේ. මොකෝ ලංකාව සේෆ් ද උඩින් ඉන්දියාව බංගලි පකිස්තානය මහජන චීනය . ආර්ථික ලෙල්ල හුටන් කොයි වෙලාවේ මැරෙයිද දන් නැතිව ඉන්න රටක ඉදන් ෆින්ලන්ට්තෙ රුසියාව ගහයි ලු. රුසියාව ගහන්න පටන් ගත්ත එකවත් හරියට ගහගන්න බැරිකොට තව එක්කට ගහයිදFinland hondai. Hebei allapu vate inne Russian un. Finland one vage hithunoth ara ganita duvanna gahai![]()
Un vage nemei Russian karayoඑනම් උබ පැසිෆික් සාගරය මැද තියන දුපතකට තමා යන්න වෙන්නේ. මොකෝ ලංකාව සේෆ් ද උඩින් ඉන්දියාව බංගලි පකිස්තානය මහජන චීනය . ආර්ථික ලෙල්ල හුටන් කොයි වෙලාවේ මැරෙයිද දන් නැතිව ඉන්න රටක ඉදන් ෆින්ලන්ට්තෙ රුසියාව ගහයි ලු. රුසියාව ගහන්න පටන් ගත්ත එකවත් හරියට ගහගන්න බැරිකොට තව එක්කට ගහයිද
රුසියන් කාරයෝ ගැන ඔය දකුනු ආසියාවේ අය දන්නේ එම . ඇත්ත තත්වේ තාම සෝවියට පඩංගු අටවන් දුවන එකාඪිපති රෙජිමයක් . තෙල් ගෑස් තමා අවිය. කටින් පුටින් තමා . අපිත් මේ බලං ඉන්නේ වින්ටර් වෝ කියලා බොඩර් එකට වෙලා කිසිම දෙයක් නෑ . නූක්ස් තිබ්බට ඕවා ගහන් නෑ ගැහුවොත් නෙටෝ එකෙන් නිකං ඉන්නෙත් නෑ. ෆින්ලන්ඩ් වින්ටර් වෝ එක හොයල බලන්න රුසියාවට මොකද උනේ කියලා. ආව කෑව ගියාUn vage nemei Russian karayooya eka ratakavath yuddayak karanna tharan resources na. koi veleda mareida dan nathi raten gihin godak kal. Russian unta Ukraine alla ganna bari unata dan Ukrainevala inna bari seen ekakne thiyenne
Did I say anything about Royal being better? Royal takes students from many social backgrounds so theres its normal to produce higher number of bad fruits compared STC. But Royal is doing a very commendable job producing decent individuals given how diverse their student intake isThen what about ranil sajith and many more people who brought disgrace to sri lanka who produced by Royal College![]()
South asia vitharak nemei.. suddoth hithan inne ehema thamaiරුසියන් කාරයෝ ගැන ඔය දකුනු ආසියාවේ අය දන්නේ එම . ඇත්ත තත්වේ තාම සෝවියට පඩංගු අටවන් දුවන එකාඪිපති රෙජිමයක් . තෙල් ගෑස් තමා අවිය. කටින් පුටින් තමා . අපිත් මේ බලං ඉන්නේ වින්ටර් වෝ කියලා බොඩර් එකට වෙලා කිසිම දෙයක් නෑ . නූක්ස් තිබ්බට ඕවා ගහන් නෑ ගැහුවොත් නෙටෝ එකෙන් නිකං ඉන්නෙත් නෑ. ෆින්ලන්ඩ් වින්ටර් වෝ එක හොයල බලන්න රුසියාවට මොකද උනේ කියලා. ආව කෑව ගියා
So then dont point on one stc based on one family individual . STC also bring lot of kids from different social backhand and there fellowship schools around sri lanka .Did I say anything about Royal being better? Royal takes students from many social backgrounds so theres its normal to produce higher number of bad fruits compared STC. But Royal is doing a very commendable job producing decent individuals given how diverse their student intake is
කවුද යුද්ද ඉවර කරන්න ආස. යුද්ද කියන්නේ බිස්නස් . ලෝකේ දැනට යන එකම ඇක්ටිව් වෝ එක රුසියන් යුක්‍රේන් එක . හැමෝම ටූල්ස් ගෙනල්ලා සැරටම චෙක් කරනවා . මුලු යුරෝපා ඉතිහාසෙම යුද්ද තමා . සුද්දෝ කිව්වම රුසියන් උන් කල්ලොද බන් ? උන් නාටකයක් රගපානව ඔයාලත් ඇන්දෙනවා .South asia vitharak nemei.. suddoth hithan inne ehema thamaiunta dinanna ba. But paradin nathuva oya ukraine vala vage karagena yanna puluvan. Winter war eka gana dannava. Russian un kava. 1905 Japan valinuth kava.
Suddo kivve American karayo..So then dont point on one stc based on one family individual . STC also bring lot of kids from different social backhand and there fellowship schools around sri lanka .
කවුද යුද්ද ඉවර කරන්න ආස. යුද්ද කියන්නේ බිස්නස් . ලෝකේ දැනට යන එකම ඇක්ටිව් වෝ එක රුසියන් යුක්‍රේන් එක . හැමෝම ටූල්ස් ගෙනල්ලා සැරටම චෙක් කරනවා . මුලු යුරෝපා ඉතිහාසෙම යුද්ද තමා . සුද්දෝ කිව්වම රුසියන් උන් කල්ලොද බන් ? උන් නාටකයක් රගපානව ඔයාලත් ඇන්දෙනවා .
------ Post added on Dec 16, 2022 at 11:10 AM
උන්ගේ රිසච් ටෙක් එස්පියනාජ් මිලිටරි ලෙවල් එකට එන්න තාම වෙන උන්ට බෑනේ එකනේ මේ ප්‍රස්ණ . හැමෝම උන්ගේ දෙයක් තමා කොපි කරන්නේ තාම . කෝපරේට් ඉන්ඩස්ට්‍රි උන්ගේ බිලියනස්ලා උන්ගේ කරන්සි එක ස්ටේබල් පොලිටික ස්ටේබල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය . වෙන එක රටකටවත් එකාධිපති වෙලත් බෑ කොමියුනිස්ට් වෙලත් බෑ.Suddo kivve American karayo..
American level eka kittuvatavath enna ba.. but Russia thamai main enemyඋන්ගේ රිසච් ටෙක් එස්පියනාජ් මිලිටරි ලෙවල් එකට එන්න තාම වෙන උන්ට බෑනේ එකනේ මේ ප්‍රස්ණ . හැමෝම උන්ගේ දෙයක් තමා කොපි කරන්නේ තාම . කෝපරේට් ඉන්ඩස්ට්‍රි උන්ගේ බිලියනස්ලා උන්ගේ කරන්සි එක ස්ටේබල් පොලිටික ස්ටේබල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය . වෙන එක රටකටවත් එකාධිපති වෙලත් බෑ කොමියුනිස්ට් වෙලත් බෑ.
රුසියාව එනමි උනේ 1970 ගනන් වල . දැන් මහජන චීනය ඉන්දියාව ප්‍රංශය ජමනිය වගේ ඒවත් සීන් එකේ ඉන්නේ . රුසියාව ඔච්චර ලොකු සීන් එකක් නම් උන් දුන්න වදන් හැටියට යුක්‍රේන් දැන් උන්ගේ රටේ කෑල්ලක් . ඒම උනේ නෑනේ පොඩ්ඩ පොඩ්ඩ පසු බහිනවා .American level eka kittuvatavath enna ba.. but Russia thamai main enemy
මැදමුලනේ බයියො ටිකනේ පාර්ලිමෙන්තු යැව්වේ. කොළඹින් ඉල්ලන්න කියපං දිනයිද කියලා බලන්න. ඔය රාජපක්ෂලා loopholes වලින් තමයි හැමදාම ගොඩගියේ.වැදගත් ද නැද්ද කියන එක වෙන උන් තීරණය කරන දෙයක් නේ. සාපේක්ශයි .
බහුතරය ඌ වැදගත් කියලා හිතලනේ රටේ නීති සම්පාදනය කරන තැනට යැව්වේ![]()