ඇයි මචන් එහෙම කීවේGov school yawapan
Anthimata kallathoni wageee thama okun hasirenne
Reply karanna kalin oka dala thiyena eva balapan..ඇයි මචන් එහෙම කීවේ![]()
ඇයි මචන් එහෙම කීවේ![]()
Reply karanna kalin oka dala thiyena eva balapan..![]()
vidura / Wycherley / CIS / gatewayMy kid is 7 year plus. Needs an international school.
What is good international school.? Lycium Nugegoda said they don't have vacancies
නාමල් රාජපක්ෂ ඉගෙනගත්තේ තෝරා නේ, ඉතින් ඌ වැදගත්ද?ජෙප්පෝ වගේ සෙට් එක කියයි රජයේ පාසලට දාන්න
වෙන්න පොශ් සෙට් එක කියයි ඉන්ටනැශනල් දාන්න
ඇත්තටම පොශ් උන් කියයි රජයේ අනුමත පෞද්ගලික පාසලකට දාන්න කියලා
වැදගත් ද නැද්ද කියන එක වෙන උන් තීරණය කරන දෙයක් නේ. සාපේක්ශයි .නාමල් රාජපක්ෂ ඉගෙනගත්තේ තෝරා නේ, ඉතින් ඌ වැදගත්ද?
Overseas දාන්න පුලුවන් එකෙන් එලකිරි එකෙන් උපදෙස් ගනීද....overseas school