මීගමුවේ බන්ධනාගාරයේ මාස 5ක් රඳවා සිටි හාමුදුරු නමක්, කාන්තාවක් ඇතුළු දිවුලපිටියේ අරගලකරුවන් 18 දෙනාට ඇප. ඒ වෙනුවෙන් වෙහෙස වූ නීතීඥයෝ ඇතුළු සියළු දෙනාටම උපහාර!!!