Good morning all friends

shenat

Well-known member
  • May 13, 2007
    57,885
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    “නීතිය කාටත් එකයි”, “නව නායකත්වය” වගේ ඒවා බාල්දු කරන්න ෆේල් පොන්නප්පු ප්‍රමුඛ අලි පෝට්ටු සන්ධානෙන් දාන හාල් කෑලි :lol:

    බංකොළොත් රටේ හිඟන තැරි බයියන්ට නීතිය කාටත් එකයි වගේ ඒව විහිලුවට අරන් ඒව වැඩක් නැති පිස්සන්ගෙ අයිඩියා වගේ පෙන්නන්න හදන්නෙ.
     
    • Haha
    Reactions: Xi Jinping