Good morning

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,433
    15,128
    113
    🌎
    good morning GIF by youramazing
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Get to work
    අපිට ඕන වෙලාවට අපි යන්නෙ
    උඹලට වගේ ගෑනි පුකට පයින් ගහල එලවන්නෙ නෑ, වැඩට පලයං කියල

    ඊයෙත් වැස්සෙ නෑව‍
    දැං මේ ඔන්ලයින් දාගෙන ඉන්නව, ගෙදරමට එකක් වදිද බලාගෙන

    Uber එක ගැන කලකිරිල ඉන්නෙ, PickMe තමා දැං වැඩියෙන් දුවන්න බලන්නෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,439
    1
    158,870
    113
    98
    කෑගල්ල
    අපිට ඕන වෙලාවට අපි යන්නෙ
    උඹලට වගේ ගෑනි පුකට පයින් ගහල එලවන්නෙ නෑ, වැඩට පලයං කියල

    අපි WFH :cool:

    ඊයෙත් වැස්සෙ නෑව‍
    දැං මේ ඔන්ලයින් දාගෙන ඉන්නව, ගෙදරමට එකක් වදිද බලාගෙන

    Uber එක ගැන කලකිරිල ඉන්නෙ, PickMe තමා දැං වැඩියෙන් දුවන්න බලන්නෙ

    කලකිරෙන්න තරන් ඔප්ශන් නැ උබට
    2යිනෙ මොනා කරන්නත් තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Pick me register vunada? 🦚
    ඔව්
    ඇප් එකෙන්මයි හදාගත්තෙ
    කොහෙවත් යන්න වුණේ නෑ
    කෝල් එකක් ආව. අපේ විස්තර වෙරිෆයි කරගන්න
    ඊට පස්සෙ ඔන්ලයින් යන්න පුලුවන්
    බෑග් එකට සල්ලි ගෙවන්න ඕනෙ

    අපි WFH :cool:



    කලකිරෙන්න තරන් ඔප්ශන් නැ උබට
    2යිනෙ මොනා කරන්නත් තියෙන්නෙ
    මොකක්ද දෙක?
     
    • Like
    Reactions: clumsyhulk

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,284
    1
    2,489
    113
    32
    Heaven
    GraphicsGods.com
    Fuck Me කියල ඇප් එකක් තියෙනව, දාගෙන බලපන්, උබේ තන් දෙකේ පොටෝවක් දැම්මොත්නම් එක පිට එක orders සෙට් වෙයි