Good Morning...!!!

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    :)
    :):)
    :):):):)
    :):):):):):)

    goodmorningh.jpg

    :):):):):):)
    :):):):)
    :):)
    :)
     
    Last edited:

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    මොකද බං උඹ උදේ පාඳරම මේකට ලොග් වෙලා? වෙන වැදගත් වැඩකින් දවස පටන්ගනින්කෝ.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    එහෙම කියන්න එපා බන්ස්....:no:

    මම දන්නෙ නෑ බං. මම මේකට ඇබ්බැහි වීම නිසා මට ගොඩක් පාඩු වුණා. දවස් ගානක් තිස්සේ පැය ගාණක් නාස්ති වුනා. මගේ වැඩ හරියට කරගන්න බැරි වුණා. ඇත්ත යාළුවො එක්ක ගත කරන කාලය ගොඩක් අඩු වුනා.

    කොම්පියුටරයක් ඉස්සරහ තියෙන්නේ සිහිනලෝකයක් විතරයි මචං. ඒක නිසා මම මේකෙන් අයින් වෙලා ආයෙත් සැබෑ ජීවිතයට යනවා.
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මම දන්නෙ නෑ බං. මම මේකට ඇබ්බැහි වීම නිසා මට ගොඩක් පාඩු වුණා. දවස් ගානක් තිස්සේ පැය ගාණක් නාස්ති වුනා. මගේ වැඩ හරියට කරගන්න බැරි වුණා. ඇත්ත යාළුවො එක්ක ගත කරන කාලය ගොඩක් අඩු වුනා.

    කොම්පියුටරයක් ඉස්සරහ තියෙන්නේ සිහිනලෝකයක් විතරයි මචං. ඒක නිසා මම මේකෙන් අයින් වෙලා ආයෙත් සැබෑ ජීවිතයට යනවා.

    හම්....උඹ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව......:yes::yes:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මම දන්නෙ නෑ බං. මම මේකට ඇබ්බැහි වීම නිසා මට ගොඩක් පාඩු වුණා. දවස් ගානක් තිස්සේ පැය ගාණක් නාස්ති වුනා. මගේ වැඩ හරියට කරගන්න බැරි වුණා. ඇත්ත යාළුවො එක්ක ගත කරන කාලය ගොඩක් අඩු වුනා.

    කොම්පියුටරයක් ඉස්සරහ තියෙන්නේ සිහිනලෝකයක් විතරයි මචං. ඒක නිසා මම මේකෙන් අයින් වෙලා ආයෙත් සැබෑ ජීවිතයට යනවා.
    gonbaas අද දවසේ හොදම කියමන කියා ඇත්තේ උබයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම දන්නෙ නෑ බං. මම මේකට ඇබ්බැහි වීම නිසා මට ගොඩක් පාඩු වුණා. දවස් ගානක් තිස්සේ පැය ගාණක් නාස්ති වුනා. මගේ වැඩ හරියට කරගන්න බැරි වුණා. ඇත්ත යාළුවො එක්ක ගත කරන කාලය ගොඩක් අඩු වුනා.

    කොම්පියුටරයක් ඉස්සරහ තියෙන්නේ සිහිනලෝකයක් විතරයි මචං. ඒක නිසා මම මේකෙන් අයින් වෙලා ආයෙත් සැබෑ ජීවිතයට යනවා.
    aththa macho :yes::yes::yes: