GOOD NEWS 🔥🙏

topkollek

Well-known member
  • May 22, 2014
    43,272
    1
    57,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි. පාතාල ප්‍රශ්නයක්
    mrw GIF
     
    • Haha
    Reactions: SK29 and NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    පාර්ලිමේන්තුවෙන් පටන් ගමුද එහෙනම්... එතනනේ රටේ මුල් තැන 🤣
     
    • Love
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මොළයක් තියෙන මිනිස්සු හැප්පෙන්නේ තමන්ට දිනන්න පුළුවන් කියලා හිතෙන අයත් එක්ක විතරයි. කවුරු මොන කිව්වත් නන්දසේනයා පට්ටම වීක් පොරක් කියලා මිනිස්සු දැනන් හිටියා. ඒ සෙල්ලම් රනිල් එක්ක දාන්න තරම් මිනිස්සු මෝඩ වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.
    අනේ මන්දා
    වෙලාවකට පොන්නයෙක්ට මෙච්චර බය මිනිස්සු ගැන දුකත් හිතෙනවා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,802
    8,220
    113
    අනේ මන්දා
    වෙලාවකට පොන්නයෙක්ට මෙච්චර බය මිනිස්සු ගැන දුකත් හිතෙනවා
    power of marketing and campaigns.
    balala nathnam "our brand is crisis" film eka balanna.

    🔴 වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ත්‍රිවිඩ හමුදාව සහා පොලිසියට දිවයින පුරා මෙහෙයුම් දියත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය නියොග කර ඇත.


    මේවා නිවුස් වෙන්නෙ විරුද්ධ පක්ශෙට සහය දෙන පාතාලෙට විතරයි. උන්ගෙත් උඩ සෙට් එක රටින් පැනලා ඇති.
    ------ Post added on Aug 26, 2022 at 10:48 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,233
    113
    අනේ මන්දා
    වෙලාවකට පොන්නයෙක්ට මෙච්චර බය මිනිස්සු ගැන දුකත් හිතෙනවා
    රනිල් ගේ හෝ සමහර විට බයි වෙන්නත් ඇති. ඒක රනිල්ගේ තොරගැනීමක් මිසක් පොරගෙ දුර්වල කමක් නෙවේ. සාගලයි රනිලුයි ගත්තම තේරෙනවනෙ රනිල් කොහොමත් ටොප් කියලා. සාගල බොටම්. කෙනෙක් කරුණාවන්ත කෙනෙක්ද දරුණු කෙනෙක්ද කියලා සෙක්ශුවලිටි එකෙන් මනින්න බෑ. රනිල්ගෙ අතීතය එක්ක බැලුවම කවුරුත් දන්නවා මොන වගේ කෙනෙක්ද කියලා. අනික එක්ස්පීරියන්ස් එකයි, නීතිය ගැනයි ව්‍යවස්තාව ගැනයි තියෙන දැනුමයි එක්ක විධායක බලය තියෙන මේ වෙලාවෙ රනිල් එයාගෙ පීක් එකයි මේ ගත කරන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Hello Sri Lanka

    53ZKr3i.jpg
    ඇයි ලන්සට පාර්ලිමන්ට් එකේ මේක කියලා බැන්නම ඌ කියනවා.

    "එහෙම සිද්ධියක් උනෙත් නෑ. ඒ සිද්ධිය වෙච්චි වෙලාවෙ ජනාධිපති තුමා මාව බේරගන්න ආවෙත් නෑ" :lol: :lol: :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඇයි ලන්සට පාර්ලිමන්ට් එකේ මේක කියලා බැන්නම ඌ කියනවා.

    "එහෙම සිද්ධියක් උනෙත් නෑ. ඒ සිද්ධිය වෙච්චි වෙලාවෙ ජනාධිපති තුමා මාව බේරගන්න ආවෙත් නෑ" :lol: :lol: :lol:

    කම්පියුස් උන්ගාබුන්ගා
     
    • Haha
    Reactions: Honda.putha

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,313
    41,141
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    🔴 වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ත්‍රිවිඩ හමුදාව සහා පොලිසියට දිවයින පුරා මෙහෙයුම් දියත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය නියොග කර ඇත.


    So mechchara kal unta free reign??
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Ranil kiyanne ground level eka aduranne nathi modayek..

    88/89 repeat karanna gihin oka kanawa me sare nam hoda kaamak..:yes:

    Okata thiyena ekama shapement eka toyyoi, bayyoi degolloma dan ekathu wela uta puka dena eka..as long the pons provide adequate fuel and stuff, he will do fine..

    Queues ehema awilla minissunta kanna nathi wena kota okage redi galawala pare elawa elawa minissu gahanne...

    Mark my word
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,358
    4,635
    113
    Sri Lanka police to teach law to United Nations in order to justify detention of Wasantha under PTA😂😂😂


    " The Police highlighted the relevancy of the definition made by the United Nations Security Council in its resolution 1566 of October 2004 to these investigations.

    This definition elaborates that the terrorists’ acts are ‘criminal acts including against civilians, committed with the intent to cause death or serious bodily injury, or taking of hostages with the purpose to provoke a state of terror in the general public or in a group of persons or particular persons, intimidate a population or compel a Government or an international organisation to do or to abstain from doing any act’.
    "
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඊළඟ එක එන්නෙ හෙමින් නෙවෙයි
    Elagata ekak na ban. Ochchara tamai. Ranil ge game ekka harennawath ba. Kattiyata waradenne Balaya nathi kaley Ranil kiyana charithey dan Executive big power tiyena hithuwakkara prachanda Ranil character ekka patalawa ganna nisa. Gota newe Ranil tama Hitler ge daddy wage wenne.
    Hoda vikalpayak set nokara Gota elawwla minissu amaruwe wetuna
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඊළඟ එක එන්නෙ හෙමින් නෙවෙයි
    අනේ මන්දා බන් ඉතින් අපේ වහල්ලුගේ හැටි දැක්කම ආයි එකතු වීමක් වෙයිද කියලා... මෙච්චර කෙලවෙලා ඉන්නකොටත් පක්ෂ බදාගෙන වහල්කම් කරන එවුන් ඉන්නවනේ බන්...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තණකොල කපනවා වගේ සීන් එකක්.. වෑවෙනවා කපනවා වෑවෙනවා