අනේ මන්දාමොළයක් තියෙන මිනිස්සු හැප්පෙන්නේ තමන්ට දිනන්න පුළුවන් කියලා හිතෙන අයත් එක්ක විතරයි. කවුරු මොන කිව්වත් නන්දසේනයා පට්ටම වීක් පොරක් කියලා මිනිස්සු දැනන් හිටියා. ඒ සෙල්ලම් රනිල් එක්ක දාන්න තරම් මිනිස්සු මෝඩ වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.
power of marketing and campaigns.අනේ මන්දා
වෙලාවකට පොන්නයෙක්ට මෙච්චර බය මිනිස්සු ගැන දුකත් හිතෙනවා
වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ත්‍රිවිඩ හමුදාව සහා පොලිසියට දිවයින පුරා මෙහෙයුම් දියත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය නියොග කර ඇත.
රනිල් ගේ හෝ සමහර විට බයි වෙන්නත් ඇති. ඒක රනිල්ගේ තොරගැනීමක් මිසක් පොරගෙ දුර්වල කමක් නෙවේ. සාගලයි රනිලුයි ගත්තම තේරෙනවනෙ රනිල් කොහොමත් ටොප් කියලා. සාගල බොටම්. කෙනෙක් කරුණාවන්ත කෙනෙක්ද දරුණු කෙනෙක්ද කියලා සෙක්ශුවලිටි එකෙන් මනින්න බෑ. රනිල්ගෙ අතීතය එක්ක බැලුවම කවුරුත් දන්නවා මොන වගේ කෙනෙක්ද කියලා. අනික එක්ස්පීරියන්ස් එකයි, නීතිය ගැනයි ව්‍යවස්තාව ගැනයි තියෙන දැනුමයි එක්ක විධායක බලය තියෙන මේ වෙලාවෙ රනිල් එයාගෙ පීක් එකයි මේ ගත කරන්නෙ.අනේ මන්දා
වෙලාවකට පොන්නයෙක්ට මෙච්චර බය මිනිස්සු ගැන දුකත් හිතෙනවා
ඇයි ලන්සට පාර්ලිමන්ට් එකේ මේක කියලා බැන්නම ඌ කියනවා.Hello Sri Lanka
![]()

Ow unta puke amaruwa balen MCC dennaUN, US ewunuth boruwata neda Ranilta warn karala messages denne minissunta penna. Untath oney minissu mardanaya karala muulawwa MCC givisum daganna
ඇයි ලන්සට පාර්ලිමන්ට් එකේ මේක කියලා බැන්නම ඌ කියනවා.
"එහෙම සිද්ධියක් උනෙත් නෑ. ඒ සිද්ධිය වෙච්චි වෙලාවෙ ජනාධිපති තුමා මාව බේරගන්න ආවෙත් නෑ"![]()
![]()
![]()
වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ත්‍රිවිඩ හමුදාව සහා පොලිසියට දිවයින පුරා මෙහෙයුම් දියත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය නියොග කර ඇත.
Elagata ekak na ban. Ochchara tamai. Ranil ge game ekka harennawath ba. Kattiyata waradenne Balaya nathi kaley Ranil kiyana charithey dan Executive big power tiyena hithuwakkara prachanda Ranil character ekka patalawa ganna nisa. Gota newe Ranil tama Hitler ge daddy wage wenne.ඊළඟ එක එන්නෙ හෙමින් නෙවෙයි
අනේ මන්දා බන් ඉතින් අපේ වහල්ලුගේ හැටි දැක්කම ආයි එකතු වීමක් වෙයිද කියලා... මෙච්චර කෙලවෙලා ඉන්නකොටත් පක්ෂ බදාගෙන වහල්කම් කරන එවුන් ඉන්නවනේ බන්...ඊළඟ එක එන්නෙ හෙමින් නෙවෙයි