Good news...

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,069
    8,373
    113
    මොකක්ද මේකෙ තියෙන ගුඩ් නිව්ස් එක? මේ හැම නිව්ස් එකකම, පාර්ලිමේන්තුවෙ හැම තැනම කතා කරන්නෙ ඔළු ගෙඩි මාරු කරන එකයි, විශ්වාසභංග ගැනයි, ඝන පූර්ණය වගේ උන් උන්ගෙ බලය රැකගන්න සිද්දි විතරයි. මේවගෙන් රටට වැඩක් නෑ. මම දුවගෙන ආවෙ IMF එකෙන් ණයක්වත් ඇපෲ වෙලාද බලන්න.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,876
    5,138
    113
    Maina this week... to keep 113
    throwing-cash-wolf-on-wall-street.gif
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    nawa gilila ewaray ban
    too late now
    කමක් නෑ, X-press pearl වගේ දෙකඩ කඩලා ඉතුරු වෙලා තියෙන බඩු ටික ගමු
    පස්සේ හිමීට නැව ප්‍රාණ ඇපේට අරන් අපේ සල්ලි දෙන්න කියමු
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මොකක්ද මේකෙ තියෙන ගුඩ් නිව්ස් එක? මේ හැම නිව්ස් එකකම, පාර්ලිමේන්තුවෙ හැම තැනම කතා කරන්නෙ ඔළු ගෙඩි මාරු කරන එකයි, විශ්වාසභංග ගැනයි, ඝන පූර්ණය වගේ උන් උන්ගෙ බලය රැකගන්න සිද්දි විතරයි. මේවගෙන් රටට වැඩක් නෑ. මම දුවගෙන ආවෙ IMF එකෙන් ණයක්වත් ඇපෲ වෙලාද බලන්න.
    ඔළුගෙඩි කෙසේ වෙතත් මයිනා යවාගන්න චාන්ස් එකක්. ෂුවර් නැ වෙනකන් . IMF එකෙන් නය දීපු ගමන් අපේ ගොන් හැත්තට ඔක්කොම අමතක වෙනවා බන්.
     
    • Like
    Reactions: hasithayad

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,884
    39,983
    113
    Homagama
    විරුද්දව 120 ක් තියනවලු

    තොන්ඩා පක්ෂයි කියලා තිබ්බා. ⁣තොන්ඩා පක්ෂ වෙන්නේ ඔතන දිනනවා නම්විතරයි. ඒ කියන්නේ 113 ට වැඩි ඇති අනිවා
     
    • Like
    Reactions: hasithayad

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    තොන්ඩා පක්ෂයි කියලා තිබ්බා. ⁣තොන්ඩා පක්ෂ වෙන්නේ ඔතන දිනනවා නම්විතරයි. ඒ කියන්නේ 113 ට වැඩි ඇති අනිවා
    ඔව් ඔව් තොණ්ඩා කියන්නේ ඉව තියන එකෙක්
     
    • Like
    Reactions: emoji diaries

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,876
    5,138
    113
    මොකක්ද මේකෙ තියෙන ගුඩ් නිව්ස් එක? මේ හැම නිව්ස් එකකම, පාර්ලිමේන්තුවෙ හැම තැනම කතා කරන්නෙ ඔළු ගෙඩි මාරු කරන එකයි, විශ්වාසභංග ගැනයි, ඝන පූර්ණය වගේ උන් උන්ගෙ බලය රැකගන්න සිද්දි විතරයි. මේවගෙන් රටට වැඩක් නෑ. මම දුවගෙන ආවෙ IMF එකෙන් ණයක්වත් ඇපෲ වෙලාද බලන්න.
    මචෝ එකින් එක තමයි ගන්න වෙන්නේ..

    ආණ්ඩුව පෙරලුනොත්, සර්වපාක්ෂික ආණ්ඩුවක් හදයි. පස්සේ 21 සම්මත කරගෙන නන්දෙගේ ඇට දෙකෙන් එකක් කපයි.. මූදල් පාලනය පාර්ලිමේන්තුවට ගත්තොත් මීට වඩා අංශු මාත්‍රයක හරි හොදක් වෙයි

    අන්තර්කාලීන ආණ්ඩුවක ඉන්නේ ඊලග චන්දෙන් දිනන්න හිතා ඉන්න උන් නිසා මාස හයකට හරි හොරා නොකා වැඩ කරයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Ow bn 😓 no hope dan nam
    වැටෙන්න එපා. මේක නැත්නම් අරගලෙන් හරි අපි දිනනවා මයි. දින්නොත් මේක රිවර්ස් කරන්න පුළුවන් ගේමක් ගහලා. අපි ජොබ් එක නැති වෙලා නොකා නොබී ඉන්නේ නැනේ කොහොම හරි ගේමක් ගහනවා අනික් ජොබ් එක හම්බෙනකන්.

    සතියක් තියගෙන ඉන්නෙ ඉහල මිලගනන් කැදවන්නකන්ද දන්නෙ නෑ
    මේකයි අපි හිතමු මයිනා අවරුදු දෙකක් හිටියා කියල, එහෙම ඉන්න දුන්නේ මුන් නිසා මේ හැම එකාගෙම් දේශපාලන ජිවිතේ එතනින් ඉවරයි. ලැබෙන කෝටි ගානට වඩා හදාගත්ත දේශපාලන ජිවිතේ ගැන මුන් හිතයි කියල මම හිතන්නේ.
    ------ Post added on Apr 25, 2022 at 1:57 PM
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මේක තවත් එක තිර රචනයක් විතරයි.. ගම්මන්පිලලා වීරවංශ ලා ගෝඨා ට බැණ්නට මයිනට බැන්නෙ නෑ.. දැන් මේ විශ්වාසභංගයක් ගැන කියෙවුවට මට නම් දැනෙන්නෙ යටි අරමුණක් තියෙනවා...

    උපකල්පනයක් - වර්තමානයේ රටේ තියෙන මතය අනුව රාජපක්ෂලා පැන්නිය යුතුයි.. එහෙම ජනමතය තිබුණොත් 2030 දී නාමල් ව ගේන ප්ලෑන සවුත්තු වෙලා තියෙන්නෙ.. විශ්වාසභංගයෙන් දිනලා, මහින්දව ගෙද යැවුවොත් කවුද අගමැති කරන්නේ? සජිත් ව ද? එහෙම උණොත් සජිත් වගේ වැඩබැරි දාස කෙනෙක් ආයිමත් මේ රට සවුත්තු කරනවා.. එහෙම උණොත් ජන මතය ආපහු හැදෙනවා සජිත් විරෝධී ව.. එහෙම උණොත් 2030 දි නාමල් ගේන ප්ලෑන නැවත ක්‍රියාවට නංවන්න පුළුවන්..