අපේ මචං ගමම නෑයො. බහුතරේකට තියෙන්නෙ එකම වාසගම. පිටින් ආපු කීපදෙනයි ඉන්නෙ. උනුත් දුරින් නෑයො වෙනවා. පිට එවුන්ට ඉඩං විකුණන්නෙ නෑ. ඉඩම් විකුණනකොට නෑදෑ වෙන කෙනෙක්ට විතරයි විකුණන්නේ.
badinneth nena massinalada?
අපේ මචං ගමම නෑයො. බහුතරේකට තියෙන්නෙ එකම වාසගම. පිටින් ආපු කීපදෙනයි ඉන්නෙ. උනුත් දුරින් නෑයො වෙනවා. පිට එවුන්ට ඉඩං විකුණන්නෙ නෑ. ඉඩම් විකුණනකොට නෑදෑ වෙන කෙනෙක්ට විතරයි විකුණන්නේ.
puka khaganna niyapoththa nathi unath kaiyanm thiyenwa godak unge. game ekekgema opadupayak hoyan wichaarayak dunnama un hithan inne hena parinathai kiyala,එහෙනම් උඹටත් මට වගේම අත්දැකීම ඇති.. ඉඳල හිටලා ඔය පන්ඩිතයෙක් එක්ක කතා කරපන්.. මාර ගොන් කතා කියන්නේ.. උන් බුද්ධාගම අලුතෙන් හදන්වා.. නීති මවනවා... රටෙ ලොකෙ වෙන දේවල් දන්නෙ නෑ, ඔපාදූප නම් ඉන් in details දන්නවා, නාට්ටි, සංගීත කාරයො සුපස් ස්ටර්... එවා කප් ගහල් ඉන්නෙ.. උඹට අලුතෙන් ඒ වා ගැන දැන ගන්න පුලුවන්, නිකමට අහපන් විපක්ශ නායක කවුද? මුදල් ඇමති කවුද කියලා.. දන්නෙ නෑ..
අනික උන් දන්න් දේය්ක් වැරදී කියලා පිලිගන්න කැමති නෑ.. ඔයා කොහොමද එහෙම කියන්නෙ මෙයා මෙහෙම කිවනේ TV එකෙ, රැස්වීමෙදි, සාත්තර කාරය TV එකෙ කිව්වනේ. කියලා තමා පිලිගන්නෙ,, විචර බුද්ධිය කියන එක ගෑවිල්ලවත් නෑ... පව් කියලත් හිතෙනවා.. හැබැයි කපටි උන් ඉන්නව මොඩයූ උනාට ,, කපටි කමේ කෙළ පැමිණි උන්
මගේ ඉඩමට එක පැත්තකින් මායිම් වෙලා තියෙන ඉඩමේ ඉන්න කෙනා අවුරුදු ගානක් ඇමරිකාවේ පදිංචිය. එයාලා ගෙදර යතුරු අපිට දීලා තියෙනවා බලන්න.
තවත් පැත්තකින් මායිම් වෙලා තියෙන ඉඩමේ ඉන්නේ යෝහොවාගේ සාක්ෂිකාරයෝ කියන ආගමේ කට්ටියක්. ඉදල හිටලා ඒ ගෙදර පැත්තෙන් මාර ලස්සන ගීත කියනවා නං ඇහෙනවා. ඒ ඇරෙන්න කතා බහ කරලා තියෙන්නේ පහුගිය අවුරුදු 10 ටම දෙතුන් පාරයි.
ඉඩමේ අනික් පැත්තෙන් මායිම් වෙලා තියෙන ඉඩමේ ඉන්නේ මගේ සහෝදරයෙක්. එයා MD එකට ඉංග්ලන්ඩ් ගියා.
අහල පහල ඉන්නා අයගෙනුත් එහෙම කරදරයක් නැහැ. කතා බහක් ඇත්තෙත් නැහැ. එක දවසක් නං මේ ලග ගෙදරක බල්ලෙක් රෑ තිස්සේ උඩු බුරලනවා. මම ග්‍රාම සේවක නිලධාරීනියට කෝල් එකක් දීලා කිව්වා. එයා අර කට්ටියට දැනුම් දීලා.
ආ අයේ අර යොහොවාගේ කට්ටියගේ ඉඩමේ ගස් වගයක් අපේ ඉඩමට නැමිලා තිබ්බා. මම ඒ ගැන ග්‍රාම සේවක නිළධාරීනියට කිව්වම එයා බලලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ක කතා කරලා ඒක ඉවත් කරලා දුන්නා.
මම නං මගේ නිවස හදද්දී, තාප්ප දාද්දි, සියලුම ඉදිකිරීම් වලදී අදාල රජයේ ආයතන වලින් අවසර අරං නිත්‍යානුකූලව වැඩ කරලා තියෙන්නේ. නිවැරදිව වරිපනම් මුදල් ගෙවනවා. ඉතිං මට අසල්වැසියන්ගෙන් ප්‍රශ්නයක් අවොත් මම නං ගොඩක් වෙලාවට ඒ මිනිස්සු එක්ක කතාබහ කරන්නේ නැහැ. ඒවාට තියෙන රජයේ ආයතන වලින් ගැටලුව නිරාකරණය කරගන්නේ.



අපෙත් ගෙවල් එහා පැත්තෙ උන් හවසට ඉටි කොළ පුච්චනවා
මම නම් ඒ වෙලාවට කලේ මමත් ගෙන්දගම් ටිකක් දාලා ටයර් කෑලි ටිකක් දාලා උන්ට දුම් යන්න පුච්චන එක
පස්සෙ උන්ටම අමාරු නිසා උන් වැඩේ නැවත්තුවා
ඉරිසියාවක් නෑ.අපේ ගෙදෙට්ටයි උගේ ගෙදට යන්න තියෙන්නෙ අඩි 10ක පාරක්.අඩි 10 පාරක වාහනයක් පාක් කරාම යන්නේ කොහෙන්ද


Bumpation![]()
badinneth nena massinalada?


ඉන්න ඉඩම ලොකු නිසා ගානක් නෑ. හැබැයි ඉන්න මිනිස්සුත් හොඳා. අනවශ්‍ය හොට දැමිලි නෑ. කරදරයක් ලෙඩක් දුකක් උනොත් බලනවා, කෑම බීම ෂෙයා කරගන්නවා. කෝමටත් පරම්පරා ගාණක් තිස්සෙ අපේ ගම හින්දා අවුලක් නෑ

badinneth nena massinalada?
අපෝ නෑ. තෝ හිතුවද මීහරකුන්ගෙන් හාන, තවලං යන ඩොටේක ඉන්නෙ කියලා![]()
![]()
![]()

kalakanni haththa me wateta inne. 3wheel sangeethe welawakata. beela natanawa welawakata. e withrak neweyi maha ra 12 ta withara tv danawa watetama ahenna.
umba oya ge wikunapan labayak thiyan. ehema buyinng and selling karapan hariyana ekak set wenakan. anthime sallith keeyak hari hoyan gekut hamba wenawa.


kalakanni haththa me wateta inne. 3wheel sangeethe welawakata. beela natanawa welawakata. e withrak neweyi maha ra 12 ta withara tv danawa watetama ahenna.
umba oya ge wikunapan labayak thiyan. ehema buyinng and selling karapan hariyana ekak set wenakan. anthime sallith keeyak hari hoyan gekut hamba wenawa.





මමත් නගරෙ ඉඳල ගමට ආවෙ නිදහසේ කනක් ඇහිල ප්‍රයිවට් විදිහට ඉන්න පුලුවන් වෙයි කියල හිතාගෙන උනේ ඒකෙ අනිත් පැත්ත. ගේනන් පට්ට තට්ටු දේකේ ෆුල් කම්ප්ලීට් ගෙයක් ඒක විතරයි හොඳකට තියෙන්නෙ, මුන් ඒකටත් පට්ට ඉරිසියයි.......
koheda machan geya gaththey?
mamath idamak hari geyak hari ganna balanawa. aekai... hoda thenak hoyaganna lesi nee...![]()



Anunta karadarayak nowee inna danna neighbors la labanna pina karala thiyenna ona ban mama nam hitha inne laba upan heti kiyala![]()

දවසක් මහජන බැංකුව ට ගියා. පෝලිමේ ඉද්දි ඉස්සරහ මනුස්සයාගේ ගෑවෙන්න ඉන්න ඕන. නැත්නම් මැදට කවුරු හරි ඇවිත් හිට ගන්නවා. කවුන්ටරේ එක්කෙනෙක් ඉද්දි පස්සෙන් එක්කෙනා කවුන්ටරේ අල්ලගෙන ඉන්න ඕන. නැත්නම් වෙන කවුරු හරි ඇවිත් අර ගනුදෙනු කරන එක්කෙනා ළඟ කවුන්ටරේට හේත්තු වෙනව. සත්තු වගේ.hahaha mawathagama da hithaganna puluwan![]()
දවසක් මහජන බැංකුව ට ගියා. පෝලිමේ ඉද්දි ඉස්සරහ මනුස්සයාගේ ගෑවෙන්න ඉන්න ඕන. නැත්නම් මැදට කවුරු හරි ඇවිත් හිට ගන්නවා. කවුන්ටරේ එක්කෙනෙක් ඉද්දි පස්සෙන් එක්කෙනා කවුන්ටරේ අල්ලගෙන ඉන්න ඕන. නැත්නම් වෙන කවුරු හරි ඇවිත් අර ගනුදෙනු කරන එක්කෙනා ළඟ කවුන්ටරේට හේත්තු වෙනව. සත්තු වගේ.
ත්‍රීවීල් කාරයෝ පාරේ යන්නේ පුදුම සද්දෙට සින්දු දාගෙන. කනක් ඇහෙන්න නෑ. හැම ගෙදරකම වගේ ඒ විදිහේ ත්‍රීවීල් තියනවා. නැත්නම් බීල නටනවා. වැදගත් විදිහට කරදරයක් නැතුව ඉන්න එකෙක්වත් නෑ.



tikak iwasala inna nisa hodai. එච්චර ඕන නෑ. කිසිම දොස්තර කෙනෙක් ගාව නොම්මර දෙන්නේ නෑ. ගිහින් පුටුවේ ඉඳගෙන ඉන්න ඕන. නැගිටලා ගියොත් බෙහෙත් ගන්න වෙන්නේ නෑ. මම දවසක් දොස්තර කෙනෙක්ගෙන් ඇහුව ඇයි නොම්මර නැත්තේ. මිනිස්සු පැය ගණන් රස්තියාදු වෙනවනේ තේ එකක් හරි බීල එන්න පුළුවන් නේ කියල. ඌ කියනවා එහෙම හොඳයි ලු. නැත්නම් නොම්මර අරන් ගිහින් එන්නැති අයත් ඉන්නවලු. බලපන් පෑනකින් කොලේක ලියන නොම්මරෙටත් ලෝබ එවුන් ඔක්කොම දොස්තරලා.okama thama matath kiyanna thiyenne mawathagama gena.
godak un inne anith unta karadara karala thama un hithan inne hena gemmata innawa kiyalatikak iwasala inna nisa hodai.