Good or bad neighbor

Good or bad?

  • Good

    Votes: 65 51.2%
  • Bad

    Votes: 62 48.8%

  • Total voters
    127

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
එහෙමට ලොකු අවුලක් නෑ.. වටේම තාප්පෙ දාලා රොලර් ගෙට්ටුව දාල ඉන්නෙ.. අධාර කරෙක්ගෙන් වත්කරදර නෑ, නැත්නම් ගේට්ටුවෙන් හොම්බ දාලා කෑගහනව.. මේ පැත්ත ගමක්.. ගමේ උන් ඔපා දූපෙට බරයි.. අම්මලට කියලා තියෙන්නෙ ගෙට ගන්න එපා කියලා.. නැත්නම් නිකන් කතා කර කර ඉන්න කියලා එන්න ගන්නව, නැත්නම් කවුරු හරි ගෙදරට වාහනයක් ආවොත් වටෙ ඉන්න ඔපාදුප අම්මණ්ඩිල ටික එනවා, රම්පෙ , කරපින්ච ඉල්ලගෙන, කලින් ගෙදර අත්තැකීමෙන් කියන්නෙ.. ඒ නිසා මෙහෙට එනකොටම නීති දාල තම අම්මලව එක්ක අවේ අතේ දුරින් ඇසුරු කරන්න කියලා. අල්ලපු ගෙදර එකා ඉරිදා උදෙට පැයක් විතර ගොං සින්දු දානවා ඒවත් ඔය සංන්ගීත- musical show record කරපුවා. මහා ගොං සින්දු, එක මැද්දේ එකපාරටම එකෙක් කෑගහනව දෙන හොඳ හූවක් කියලා මොකට අහනවද මන්ද.. ඒක තම්ම එකම් කර්ච්චලේ, වටේ පිටේ කවුරුත් ශෙප්.. තව එකෙක් ඉන්නවා උගේ වත්ත්‍රට වතුර එනවා කියලා පාරේ පස් පුරවලා කණ්ඩියක් බදිනවා, අහින්සක මනුස්සයෙක්, හැබැයි ඒ කණ්ඩිය නිසා වැහි වතුර යන්නෙ වෙන ගැනියකුගෙ ඉඩම උඩින්. කොඉ වෙලාවක හරි උන් දෙන්න පැටලේන්වා.. හිටි ගමන් ගේට්ටුව ඉස්සරහ වාහන් නවත්වන්වා.. ඒ පාර dead end එකක්.. horn ගහල ශපෙ කරගන්න පුලුවන්, කලින් කසිප්පු කාරයො සෙට් එකක් ගේ ලඟ බොන්න පුරුදු වෙලා හිටියා.. උන් නම් ගෙවල් ටික ටික හැදෙනකොට නැතිවෙලා ගියා,, අපි ගෙදර පූසො 5 දෙනෙක් හදනවා,, අයලේ හිටපු උනෙ ප්‍රරවල් ප් වල පන්සල් වල.. ඔක දන්න් හොරි කඩයෙක් දවස්ක් පූස් පැටව් දෙන්නෙක් දාල ගිහින් තිබ්බ ගේට්ටුව ලැඟ... මම නැම් ගත්තෙ නෑ .එහෙම කරා නම් මුලු ගමේ ම ආරන්චිය ගිහින්.. බල්ලො පූසො ඔක්ක්කොම ගෙනත් දානවා

ගම් වල හොඳ මිනිස්සු ඉන්නවා. වැඩිහරියක් නූගත් , කපටි උන්, උන්ගෙන් ඔලුව බෙරගෙන ඉන්න එක තමා ගේම, ගොඩක් උන්ට වැරද පෙන්නුවට පිළෛගන්නෙ නැ, උගේ වැරැද්ද වහ ගන්න ගොං කතා කියනවා... අනිත් එක ගොඩක් උන් මොඩ නිසා පලි ගන්න බලනවා, සතෙකුට හරි ගහලා, වහ දීලා, උන්ට උන්ගේ උන් පිට උන් කියලා වෙනසක් නෑ ඒ වෙලාවට...

:yes::yes::yes:
 
maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ekata ape aluthen apu un thamai parana unge ada hoyanna enne. Mokada un kohen watunada kiyala api danne nahane.:rolleyes:

    අපේ මචං ගමම නෑයො. බහුතරේකට තියෙන්නෙ එකම වාසගම. පිටින් ආපු කීපදෙනයි ඉන්නෙ. උනුත් දුරින් නෑයො වෙනවා. පිට එවුන්ට ඉඩං විකුණන්නෙ නෑ. ඉඩම් විකුණනකොට නෑදෑ වෙන කෙනෙක්ට විතරයි විකුණන්නේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අන්න ඒකනෙ බ්‍රෝ අවුල. හැබැයි ඉතින් හැමදාම මෙහෙම නෑ. මුට වැඩ එන කාලෙට විතරයි........:yes::)

    ube choice eka thama
    un awoth nm aruta noise report ekkak aran pennanna wenawa wedi nm uta oka soundproof karala hadanna kiyanawa :P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් එහෙනන් ඉතින් කොහොමත් අව්ලක් නෑනෙ:yes::love:

    එකම අවුල අවුරුදු කාලෙකට ගෙයින් ගෙට යන එක තමා. හැම ගෙදරම යන්න එපැයි. දණිස් කැක්කුම හැදෙනවා ඒ කාලෙට වැඩිහිටියන්ට වැඳලම :D :D :D
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    තව කේස් එකක් මතක් උනා. අපේ නෑ ගෙයක් ගාව ත්‍රීවීල් හදන තැනක් තිබ්බා. උන් වැඩ කරන්නෙ දවස පුරාම හයියෙන් සින්දු දාගෙන ඒ මදිවට යකඩ තලන සද්ද. රෑ වෙද්දි ගමටම ඇහෙන්න පිරිත්. පොලීසියට කිව්වම සතියක් දෙකක් නියුට්‍රල් වෙනවලු. ආයෙ පටන් ගන්නවලු. ඒ මිනිස්සු ඉඩමත් වික්කා එපා වෙලා. දැන් ගම්වල වසන්න මාර අමාරුයි .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙමට ලොකු අවුලක් නෑ.. වටේම තාප්පෙ දාලා රොලර් ගෙට්ටුව දාල ඉන්නෙ.. අධාර කරෙක්ගෙන් වත්කරදර නෑ, නැත්නම් ගේට්ටුවෙන් හොම්බ දාලා කෑගහනව.. මේ පැත්ත ගමක්.. ගමේ උන් ඔපා දූපෙට බරයි.. අම්මලට කියලා තියෙන්නෙ ගෙට ගන්න එපා කියලා.. නැත්නම් නිකන් කතා කර කර ඉන්න කියලා එන්න ගන්නව, නැත්නම් කවුරු හරි ගෙදරට වාහනයක් ආවොත් වටෙ ඉන්න ඔපාදුප අම්මණ්ඩිල ටික එනවා, රම්පෙ , කරපින්ච ඉල්ලගෙන, කලින් ගෙදර අත්තැකීමෙන් කියන්නෙ.. ඒ නිසා මෙහෙට එනකොටම නීති දාල තම අම්මලව එක්ක අවේ අතේ දුරින් ඇසුරු කරන්න කියලා. අල්ලපු ගෙදර එකා ඉරිදා උදෙට පැයක් විතර ගොං සින්දු දානවා ඒවත් ඔය සංන්ගීත- musical show record කරපුවා. මහා ගොං සින්දු, එක මැද්දේ එකපාරටම එකෙක් කෑගහනව දෙන හොඳ හූවක් කියලා මොකට අහනවද මන්ද.. ඒක තම්ම එකම් කර්ච්චලේ, වටේ පිටේ කවුරුත් ශෙප්.. තව එකෙක් ඉන්නවා උගේ වත්ත්‍රට වතුර එනවා කියලා පාරේ පස් පුරවලා කණ්ඩියක් බදිනවා, අහින්සක මනුස්සයෙක්, හැබැයි ඒ කණ්ඩිය නිසා වැහි වතුර යන්නෙ වෙන ගැනියකුගෙ ඉඩම උඩින්. කොඉ වෙලාවක හරි උන් දෙන්න පැටලේන්වා.. හිටි ගමන් ගේට්ටුව ඉස්සරහ වාහන් නවත්වන්වා.. ඒ පාර dead end එකක්.. horn ගහල ශපෙ කරගන්න පුලුවන්, කලින් කසිප්පු කාරයො සෙට් එකක් ගේ ලඟ බොන්න පුරුදු වෙලා හිටියා.. උන් නම් ගෙවල් ටික ටික හැදෙනකොට නැතිවෙලා ගියා,, අපි ගෙදර පූසො 5 දෙනෙක් හදනවා,, අයලේ හිටපු උනෙ ප්‍රරවල් ප් වල පන්සල් වල.. ඔක දන්න් හොරි කඩයෙක් දවස්ක් පූස් පැටව් දෙන්නෙක් දාල ගිහින් තිබ්බ ගේට්ටුව ලැඟ... මම නැම් ගත්තෙ නෑ .එහෙම කරා නම් මුලු ගමේ ම ආරන්චිය ගිහින්.. බල්ලො පූසො ඔක්ක්කොම ගෙනත් දානවා

    ගම් වල හොඳ මිනිස්සු ඉන්නවා. වැඩිහරියක් නූගත් , කපටි උන්, උන්ගෙන් ඔලුව බෙරගෙන ඉන්න එක තමා ගේම, ගොඩක් උන්ට වැරද පෙන්නුවට පිළෛගන්නෙ නැ, උගේ වැරැද්ද වහ ගන්න ගොං කතා කියනවා... අනිත් එක ගොඩක් උන් මොඩ නිසා පලි ගන්න බලනවා, සතෙකුට හරි ගහලා, වහ දීලා, උන්ට උන්ගේ උන් පිට උන් කියලා වෙනසක් නෑ ඒ වෙලාවට...

    අඩෝ අපේ පැත්තෙත් උඹ ඔය කියන සීන් ටික ඔය විදිහටම තියෙනව කිසිම වෙනසක් නෑ. අපි ඉන්නෙත් උඹල ඉන්න විදිහට තමයි. අතේ දුරින් තමයි අපිත් ආශ්‍රේ කරන්නෙ.........:P:D:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව සහතික ඇත්ත.

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,654
    1
    9,248
    113
    colombo
    අසල්වැසියෝ ගැන නම් දන්නෑ හැබැයි අපෙන් නම් උන්ට හෙණ කරදරයක් ඇති , උදේ 8 විතර සෙට් එක දාපු පාර ඕෆ් කරන්නේ හවස 6ට , උන්ගෙන් කවදාවත් කම්ප්ලේන් එකක් නෑ හැබැයි , දවසක් සෙට් එක දාන්න බැරි වුණොත් එදාට පාරට බහින්න බෑ එක එකා අහනවා "කෝ අනේ සිංදු, " "ඇයි කැඩිලාද සෙට් එක" "සිංදුවක් දාහන්කෝ බන් ඕවා මලකඩ කයි"
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අඩෝ අපේ පැත්තෙත් උඹ ඔය කියන සීන් ටික ඔය විදිහටම තියෙනව කිසිම වෙනසක් නෑ. අපි ඉන්නෙත් උඹල ඉන්න විදිහට තමයි. අතේ දුරින් තමයි අපිත් ආශ්‍රේ කරන්නෙ.........:P:D:yes:

    එහෙනම් උඹටත් මට වගේම අත්දැකීම ඇති.. ඉඳල හිටලා ඔය පන්ඩිතයෙක් එක්ක කතා කරපන්.. මාර ගොන් කතා කියන්නේ.. උන් බුද්ධාගම අලුතෙන් හදන්වා.. නීති මවනවා... රටෙ ලොකෙ වෙන දේවල් දන්නෙ නෑ, ඔපාදූප නම් ඉන් in details දන්නවා, නාට්ටි, සංගීත කාරයො සුපස් ස්ටර්... එවා කප් ගහල් ඉන්නෙ.. උඹට අලුතෙන් ඒ වා ගැන දැන ගන්න පුලුවන්, නිකමට අහපන් විපක්ශ නායක කවුද? මුදල් ඇමති කවුද කියලා.. දන්නෙ නෑ..
    අනික උන් දන්න් දේය්ක් වැරදී කියලා පිලිගන්න කැමති නෑ.. ඔයා කොහොමද එහෙම කියන්නෙ මෙයා මෙහෙම කිවනේ TV එකෙ, රැස්වීමෙදි, සාත්තර කාරය TV එකෙ කිව්වනේ. කියලා තමා පිලිගන්නෙ,, විචර බුද්ධිය කියන එක ගෑවිල්ලවත් නෑ... පව් කියලත් හිතෙනවා.. හැබැයි කපටි උන් ඉන්නව මොඩයූ උනාට ,, කපටි කමේ කෙළ පැමිණි උන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ මචං ගමම නෑයො. බහුතරේකට තියෙන්නෙ එකම වාසගම. පිටින් ආපු කීපදෙනයි ඉන්නෙ. උනුත් දුරින් නෑයො වෙනවා. පිට එවුන්ට ඉඩං විකුණන්නෙ නෑ. ඉඩම් විකුණනකොට නෑදෑ වෙන කෙනෙක්ට විතරයි විකුණන්නේ.

    මේ පැත්තෙත් ඔය සීන් එක තියෙනව වටේටම ඉන්න එවුන් ඔක්කොම නෑයො ඉතින් පිට මිනිස්සුත් එක්ක තරහයි.......:P:D

    ube choice eka thama
    un awoth nm aruta noise report ekkak aran pennanna wenawa wedi nm uta oka soundproof karala hadanna kiyanawa :P

    එච්චර ඒව කරන්න ඕනෙ නෑ බන්. මුන් දැනටමත් තරහෙන් ඉන්නෙ. ඕව කලොත් මොනව කරයිද දන්නෙ නෑ.........

    එකම අවුල අවුරුදු කාලෙකට ගෙයින් ගෙට යන එක තමා. හැම ගෙදරම යන්න එපැයි. දණිස් කැක්කුම හැදෙනවා ඒ කාලෙට වැඩිහිටියන්ට වැඳලම :D :D :D

    :D:D

    තව කේස් එකක් මතක් උනා. අපේ නෑ ගෙයක් ගාව ත්‍රීවීල් හදන තැනක් තිබ්බා. උන් වැඩ කරන්නෙ දවස පුරාම හයියෙන් සින්දු දාගෙන ඒ මදිවට යකඩ තලන සද්ද. රෑ වෙද්දි ගමටම ඇහෙන්න පිරිත්. පොලීසියට කිව්වම සතියක් දෙකක් නියුට්‍රල් වෙනවලු. ආයෙ පටන් ගන්නවලු. ඒ මිනිස්සු ඉඩමත් වික්කා එපා වෙලා. දැන් ගම්වල වසන්න මාර අමාරුයි .

    අපෝ මෙහෙත් කලින් ඔය චාටර් සිංදු දාන සීන් එකක් තිබ්බ.දැන්නන් උන් ඒක නවත්තල මොකද දන්නෙ නෑ........:P
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අසල්වැසියෝ ගැන නම් දන්නෑ හැබැයි අපෙන් නම් උන්ට හෙණ කරදරයක් ඇති , උදේ 8 විතර සෙට් එක දාපු පාර ඕෆ් කරන්නේ හවස 6ට , උන්ගෙන් කවදාවත් කම්ප්ලේන් එකක් නෑ හැබැයි , දවසක් සෙට් එක දාන්න බැරි වුණොත් එදාට පාරට බහින්න බෑ එක එකා අහනවා "කෝ අනේ සිංදු, " "ඇයි කැඩිලාද සෙට් එක" "සිංදුවක් දාහන්කෝ බන් ඕවා මලකඩ කයි"

    ඇහුවට තරහ වෙන්න එපා මචන්, උඹ ඉන්නෙ වත්තක වගේ ද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Naayanta waira karanna epaa machan.
    Mithree bhaawanaawa karapan

    Mama niduk wewa.
    Mama wagema asal wasiyan niduk wewa neerogi wewa suwapath wewa dukin midethwa niwan labathwa
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    එහෙනම් උඹටත් මට වගේම අත්දැකීම ඇති.. ඉඳල හිටලා ඔය පන්ඩිතයෙක් එක්ක කතා කරපන්.. මාර ගොන් කතා කියන්නේ.. උන් බුද්ධාගම අලුතෙන් හදන්වා.. නීති මවනවා... රටෙ ලොකෙ වෙන දේවල් දන්නෙ නෑ, ඔපාදූප නම් ඉන් in details දන්නවා, නාට්ටි, සංගීත කාරයො සුපස් ස්ටර්... එවා කප් ගහල් ඉන්නෙ.. උඹට අලුතෙන් ඒ වා ගැන දැන ගන්න පුලුවන්, නිකමට අහපන් විපක්ශ නායක කවුද? මුදල් ඇමති කවුද කියලා.. දන්නෙ නෑ..
    අනික උන් දන්න් දේය්ක් වැරදී කියලා පිලිගන්න කැමති නෑ.. ඔයා කොහොමද එහෙම කියන්නෙ මෙයා මෙහෙම කිවනේ TV එකෙ, රැස්වීමෙදි, සාත්තර කාරය TV එකෙ කිව්වනේ. කියලා තමා පිලිගන්නෙ,, විචර බුද්ධිය කියන එක ගෑවිල්ලවත් නෑ... පව් කියලත් හිතෙනවා.. හැබැයි කපටි උන් ඉන්නව මොඩයූ උනාට ,, කපටි කමේ කෙළ පැමිණි උන්

    nayoth innawa ban oyawage patta gon hukannala. samaharawita apen prashnayak ahala uttarak dunnama un try karanne api waradi kiyala prove karanna. mam nam dan danne na kiyala gona se innawa. u uththare mata kiya deela veeraya wage innawaa.
     
    අනිවා බන් මෙහෙත් ඉන්නෙ ඔය සාම්පල් එකේ උන් තමයි. මෝඩයි කියන්නෙ පට්ට නූගත් හැබැයි පට්ට කපටි පොරවල්. හැබැයි උන්ගෙ ලමයි එහෙම ඉන්නව ලෝයර්ල, ඉන්ජිනියර්ස්ල අරුන් මුන් ඉගෙන ගත්තු උන් ඉන්නෙ ගොඩක්ම.......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද උනුත් ඔහේ ඉන්නවා අපිත් ඔහේ ඉන්නවා උදේට දැක්කොත් ආ කොහොමද අහනවා එච්චර තමා :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,654
    1
    9,248
    113
    colombo
    හෙහෙ මූ අහන්නෙ උඹ නිකන් මුඩුක්කු ටයිප් පැත්තකද ඉන්නෙ කියල........:P:lol:

    ආහ් නෑ බන් එහෙම පැත්තක නෙමෙයි , අපේ ගෙදරට ගෙවල් දෙකක් උඩින් දිසාපති කෙනෙකුත් ඉන්නවා ඒත් උන්ට ඒවා ගානක් නෑ බන් , :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Naayanta waira karanna epaa machan.
    Mithree bhaawanaawa karapan

    Mama niduk wewa.
    Mama wagema asal wasiyan niduk wewa neerogi wewa suwapath wewa dukin midethwa niwan labathwa

    Ela ela thanx macho:P:D

    nayoth innawa ban oyawage patta gon hukannala. samaharawita apen prashnayak ahala uttarak dunnama un try karanne api waradi kiyala prove karanna. mam nam dan danne na kiyala gona se innawa. u uththare mata kiya deela veeraya wage innawaa.

    :lol::lol::lol:

    Ela!!
    11.gif