Good OS eka mokakda Lap walata?:eek:
crashzone Well-known member Jun 6, 2008 2,945 175 63 Dec 22, 2011 #2 Lap eke performance anuwa thama. windows 7 thama hoda. ram eka 4GB nam windows 7 64bit danna
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Dec 22, 2011 #3 ලැප් එකේ ප්‍රෝසසර් එක 1.5GHz වලට වඩා වැඩියි නම් වින්ඩෝස් 7 දාන්න.රැම් එක 4GB වලට වඩා අඩු නම් 32bit දාන්න.4GB වලට වඩා නම් 64bit දාන්න.
ලැප් එකේ ප්‍රෝසසර් එක 1.5GHz වලට වඩා වැඩියි නම් වින්ඩෝස් 7 දාන්න.රැම් එක 4GB වලට වඩා අඩු නම් 32bit දාන්න.4GB වලට වඩා නම් 64bit දාන්න.