මම මේ දවස් ටිකේ වැඩට යන්න කලින් ෆර්ෆියුම් ටිකක් ගහගන්නේ අල්ලපු ගෙදර කොල්ලෙක්ගේ එකකින්. හැම දාම ඒක කරන්නත් බෑනේ. මට කියපල්ලා රු 2000ට අඩු සාමාන්‍ය සුවඳක් තියෙන එකක්. තාම පඩි ගත්තෙ නෑ ගත්තම හොඳ එකක් ගන්නව.
http://www.ebay.com/itm/CHANEL-ALLURE-HOMME-100ML-EDT-FRAGRANCE-PERFUME-COLOGNE-FOR-MEN-/161217461062?pt=AU_Fragrances&hash=item25894f3b46
Rasasi eke collection ekak thiyenawa. Body Spray 695 k da koheda.... Denim ekath Ok. BRUT ekath hondai.
Mama use karanne CHANEL ALLURE - HOMME ekak awlak na hodai..
![]()
HTML:http://www.ebay.com/itm/CHANEL-ALLURE-HOMME-100ML-EDT-FRAGRANCE-PERFUME-COLOGNE-FOR-MEN-/161217461062?pt=AU_Fragrances&hash=item25894f3b46
Givenchy Pi mekath ela , tawa 600 ganan walata dan axe eke body sprays tiynawa eke dark ekath ela![]()

Please dont ruin the thread bro.
