Good place for a Laptop repair?

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කොළඹ අවට හොද Laptop repair කරන තැනක් කොහෙද තියෙන්නෙ? මගෙ Laptop එකක් Barclays දුන්න හදන්න කියල. අදට දවස් 17ක් වෙනව. කිසිම reply එකක් නෑ. උන්ගෙ phone answer කරන්නෙත් නෑ. බැරිම තැන ගිහින් බැලුව දවස් 10කට විතර පස්සෙ. ඒ වෙලාවට කියනව check කරල බලල call කරන්නම් කියල.
    මම ඉන්නෙ හෝමාගම. දවසෙන් බාගයක් ඉවරයි ගිහින් එන්න. ඒකත් අපරාදෙ හදල නැති උනාම. :(
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    Stock ඉවරයි ගොඩක් items
    මාත් කුණු වෙන්න බැන්නට පස්සේ කිව්වෙ
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,492
    6,345
    113
    dehiwala pot ekak tiyenawa ... habai u sati dekak witara tiya gannawa... Khalid's computer solutions...
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    Thank you!. Mama balannam.

    Barclays. Always used them and haven't had any complaints so far. හදන්න බැරි නං බෑ කියලා දෙනවා

    They said that there is a motherboard problem and they don't have it. Thank you for the reply.

    Kadawatha ta enna puluwan nam ela kollek innawa

    Mata laga pathin place ekak hoya ganna beri unoth kiyannam machan. Thank you.

    unity plaza eka 2nd floor

    Places keepayk beluwa. Thiyala yanna kiyanawa. Dura wadi ban yanna enna. Mama me lagapatha thenak thiyenawa kiwwa. Eka balanna inne. Thank you for the reply.

    dehiwala pot ekak tiyenawa ... habai u sati dekak witara tiya gannawa... Khalid's computer solutions...

    Lagapath thenak hoyaganna beri unoth kiyannam machan. Thank you for the reply.