මචන් අලුතින් TV එකක් ගත්තා. සෝනි 55’’ TV එකක්. ගොඩක් අය කියන්නෙ කරන්ට් එක ස්ටේබල් නැති නිසා tv සවුත්තු වෙනව කියලනෙ. මේකට පාවිච්චි කරන්න හොද පාවර් ගාඩ් එකක් කියන්න පුලුවන්ද?
Thank you!
Thank you!
Tv ekata Power denne laptop charger wage ekakda ?
Naththam tv eke inpot voltage eka 120-230v wage range ekakda? mey deken mokak hari thiyenawanam power guard awashya na
Meka thamai machn tv ekaඕනෑම හොද TV එකකට 110v-240V වෙනකන් regulate කරලා TV එකට ඕන voltage හදාගන්න පුළුවන්.
අනවශ්‍ය වියදමක් කරන්න හදන්නේ
Ok machn, thanks650va wage ups ekakin power dena eka thama lesima widiya.
ehema nathnam gedara dp box ekata set karanna puluwan high-low voltage cutoff switch thiyenawalu, ekak dammanam hari. but lankawe ewa hoyaganna amarui. baala low quality chinese brand ewanam thiyenawa but ithin ewa sure na.
Double equipment, double power supply, double electricity unitsඕනෑම හොද TV එකකට 110v-240V වෙනකන් regulate කරලා TV එකට ඕන voltage හදාගන්න පුළුවන්.
අනවශ්‍ය වියදමක් කරන්න හදන්නේ
Meka thamai machn tv eka
https://www.singersl.com/product/so...AfyPoisczwjMSm_fl9UsMdJOrB_uQ2J2jU0xpy0fYqX4r
Mama gedara nathi nisa hariyatama danne ne power specification ehema. 2022 hadapu tv ekak. Eka nisa build in power protection thiyeda danna
Ok machn, thanks
------ Post added on Nov 1, 2024 at 2:38 AM
ඔව්.. මේ කතාව ඇත්ත.. ඔක්කොම දුවන්නෙ DC වලින්ඕනෑම හොද TV එකකට 110v-240V වෙනකන් regulate කරලා TV එකට ඕන voltage හදාගන්න පුළුවන්.
අනවශ්‍ය වියදමක් කරන්න හදන්නේ
SMPS ena ewata amuthuwen power guard danna one na. owa business karayo hadagatta boru manasgatha.
AC 100-240V, 50/60HzDC 19.5V
mey thiyenne mama e link eken balapu eka.. ubata tv ekata voltage fluctuation gana baya wenna epa..
back side eke opennings thiyenawanam ewa wahala dapan.. lankawe badu godak awl yanne kubi(Ants) huuno... gihing or Salt near coastal areas. Habai meke short wena chances godak adui machan mokada 19.5Volts nisa..
BTW.. nice TV choice...Enjoy..
Thanks a lot macho, ehenm ohoma nikamma pawichchi karanawaඔව්.. මේ කතාව ඇත්ත.. ඔක්කොම දුවන්නෙ DC වලින්