Good Tyre Shop

chinthakaruksha

Active member
  • May 14, 2009
    222
    31
    28
    මචන්ලා මට ඕනේ කරලා තියනවා මගේ car එකේ tyres මාරු කරගන්න. Bridgestone, Nangkang වගේ tyres තියන හොඳ tyre shop ගැන විස්තරයක් ඕනේ කට්ටියගෙන්. Free Services(Free Allignments, Free Wheelbalancing) එක්ක හොඳ price එකකට tyres දෙන tyre shops මොනවද ?
    මේක ගැන කලින් කතා උන thread එකක් තියනවනම් එකේ link එක දැම්මම ඇති.
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    slave island වල තියෙන කඩේට ගිහිල්ලා balapan එතන ගාන ගොඩක් අඩුයි
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    pollengoda roshan tyre house
    Gihilla Niroshan wa ahanna
    uta kiyanna "Bokkka" euwe kiyala
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    U & H ekada

    amila tyre mart කියලා කඩයක් තියෙනවා මචං. එකේ පොඩ්ඩක් බලපන්. මම ළඟදී ටයර් එකක් ගත්තා. අනිත් තැන් වලට වඩා ගාන ටිකක් අඩුයි. ඔබ ගන්න ටයර් ජාතිය අනුව සමහර විට ඒක වෙනස් වෙයි. ඒත් උඹ මරදානේ නම් ඉන්නේ ගිහින් බලන එක පාඩු නැති වෙයි.
     
    • Like
    Reactions: chinthakaruksha

    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    amila tyre mart කියලා කඩයක් තියෙනවා මචං. එකේ පොඩ්ඩක් බලපන්. මම ළඟදී ටයර් එකක් ගත්තා. අනිත් තැන් වලට වඩා ගාන ටිකක් අඩුයි. ඔබ ගන්න ටයර් ජාතිය අනුව සමහර විට ඒක වෙනස් වෙයි. ඒත් උඹ මරදානේ නම් ඉන්නේ ගිහින් බලන එක පාඩු නැති වෙයි.

    Thanks machan REP+